• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

නැගෙනහිර පලාතේ ආයෝජනය කිරීමට පෞද්ගලික ආයතන වලට රාජ්‍ය ඇමැති වියාලේන්ද්‍රන්ගෙන් ආරාධනා

8 July 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නැගෙනහිර පලාත තුල ආයෝජනය කිරීමට ලංකාවේ පෞද්ගලික ආයතන වලට ආරාධනා කරන බව පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද (08) ගම්පහ මීරිගම ආයෝජන කලාපයේ පිහිටා ඇති Aussee Oats Milling (Pvt) Ltd ආයතනයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

Aussee Oats ආයතනය යනු දකුණු ආසියාවේ ඇති ප්‍රධානත වස විසෙන් තොර ඕට්ස් (Oats) නිෂ්පාදනය කරන ආයතනයකි.

ඉන්දියානු ශ්‍රී ලාංකික ආයෝජනයක් වශයෙන් පවතින මෙම කර්මාන්ත ශාලාවේ තරුණ තරුණියන් රාශියක් සේවය කරයි. ඒ අනුව විශාල රැකියා ප්‍රමාණයක් ලංකාව තුල උද්දීපනය කර ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙවැනි ජාත්‍යන්තර ආයතන සමඟ අත්වැල් බැඳ ගනිමින් නැගෙනහිර ප්‍රදේශයේ කර්මාන්ත පුරයක් ආරම්භ කර ජාත්‍යන්තර දැනුම, තාක්ෂණය ඔවුන්ට ලබා දෙමින් නැගෙනහිර ජනතාවට ඔවුන් තුල පවතින කුසලතා වර්ධනය කර ගත හැකි බවයි.

එම නිසා එම ආයතනයේ නිළධාරින්ට මඩකලපුවට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් එහි පැමිණ නිරික්ෂණය කරන ලෙසත් විශේෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ආයෝජනය කර නව කර්මාන්ත ශාලාවන් ඇති කර දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ තුලින් නැගෙනහිර පලාතේ තරුණ තරුණියන්ට රැකියා විශෘල සංඛ්‍යාවක් ඇති කර දිය හැකි බවද එතුමා පැවසීය. කොවිඩ් වසංගත තත්වය තුල රට පුරා සංචරණ සීමා පවතින පනවා ඇති නිසා එම සංචරණ සීමා ඉවත් කල පසුව නැගෙනහිර පලාතට නිරික්ෂණ චාරිකාවක් පැමිණ ඒ ගැන සොයා බැලීමට Aussee Oats Milling (Pvt) Ltd ආයතනයේ පාලන අධිකාරිය මෙහිදී එකඟ වූහ.

මෙම නිරික්ෂණ චාරිකාව සඳහා පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සම්බන්ධිකරණ ලේකම් සෙන්දිල් තොන්ඩමන් මහතාද, Aussee Oats Milling (Pvt) Ltd ආයතනයේ ප්‍රධානී යාදෙව් මහතා ඇතුළු එම ආයතනයේ පාලන අධිකාරී මහත්වරුන් කිහිපදෙනෙක්ද සහබාගි වී සිටියේය.

 

 

 

 

 

Minister of State Viyalendran invites private companies to invest in the Eastern Province

 

Minister of State for Rural Development and Domestic Animal Husbandry and Small Economic Crop Promotion Says Mr. Viyalendran.

The Minister of State made this observation while inspecting Aussee Oats Milling (Pvt) Ltd. located in the Mirigama Investment Zone, Gampaha today (08).
Aussee Oats is one of the leading manufacturers of non-toxic oats in South Asia.

 

The factory, which is an Indian-Sri Lankan investment, employs a large number of young people. Accordingly, a large number of jobs have been created in Sri Lanka. Speaking further the Minister said that in collaboration with such international organizations, an industrial park could be established in the Eastern Province and the people of the Eastern Province could develop their existing skills by imparting international knowledge and technology to them.

Therefore, the officials of the company are invited to come to Batticaloa and observe the situation, especially in the Batticaloa district and invest in setting up new factories. He said that this would create a large number of jobs for the youth in the Eastern Province. The governing body of Aussee Oats Milling (Pvt) Ltd. agreed to make an observation tour of the Eastern Province after the travel restrictions were lifted due to the country-wide travel restrictions imposed during the Kovid epidemic.

Dr. Amal Harsha de Silva, Secretary to the State Ministry of Rural Development and Domestic Animal Husbandry and Minor Economic Crop Promotion, Coordinating Secretary to the Hon. Prime Minister Sendil Thondaman, Aussee Oats Milling Ltd. Several Governing Bodies were also present.

Post Views: 2
Previous Post

කැටගොඩගේ තනතුර සාගරට හිමිවෙයි

Next Post

මහබැංකුවේ වාර්තාව ගැන හෙට විවාදයට නොගැනේ

editor

editor

Next Post

මහබැංකුවේ වාර්තාව ගැන හෙට විවාදයට නොගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

22 May 2025
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025

Recent News

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

22 May 2025
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

මහ බැංකුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

22 May 2025
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved