• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරයේ මහමොලකරු ගැන ඇමැති සරත් හෙලිදරව් කරයි

6 April 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය මහමොළකරුවන් ලෙස නවුෆර් මව්ලවි සහ හජ්ජුල් අක්බර් යන පුද්ගලයින් හඳුනාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) ‌කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒහිදී අමාත්‍යවරයා කියා සිටියේ නවුෆර් මව්ලවි නැමැත්තා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවයි. ඔහු 2014 දී එම පුද්ගලයා විසින් IS මතවාදය මෙරටට ගෙන ආ බව හෙතෙම අනාවරණ කළේය.

එසේම පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු කල සහරාන් හෂීම් අන්තවාදී ක්‍රියා සඳහා යොමුව ඇත්තේ 2016 දී බවත් ඔහුට අනුබල දී ඇත්තේ ද නවුෆර් මව්ලවි විසින් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ වන විට පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ සැඟවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් පැවසු අමාත්‍යවරයා, දැනටමත් පුද්ගලයින් 32කුට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇත.

මේ වන විට පුද්ගලයින් 211ක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවත්, 75 දෙනෙක් දීර්ඝ කළ රැඳවුම් නියෝග මත සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

startup challenge 2021 වැඩසටහනට රු.ලක්ෂ 1500 මුදලක් වෙන් කරයි – තරුණ සේවා සභාපති

Next Post

ශ්‍රී ලාංකිකයින්ට මෙරටට ඇතුළුවීමට පැවති බාධක ඉවත් කල බව විදේශ අමාත්‍යංශය පවසයි

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්  න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

20 February 2026
ඉන්දියාව සහ අමෙරිකාව අතර  අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

නිලධාරීන්ගේ ක්‍රියා තුළින් ජූඩෝ ක්‍රීඩකයන්ගේ ගමන් මගට බාධා නොවිය යුතුයි

සජීවී විකාශය අතරතුර ‘ෆිල්ටරය’ ඉවත් වී චීන සමාජ මාධ්‍ය  ක්‍රියාකාරිණියකගේ සැබෑ පෙනුම නිරාවරණය වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්  න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් න්‍යෂ්ටික හැකියාව සහිත දැවැන්ත රොකට් පද්ධතියක් පදවයි

20 February 2026
ඉන්දියාව සහ අමෙරිකාව අතර  අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

ඉන්දියාව සහ අමෙරිකාව අතර අන්තර්කාලීන වෙළඳ ගිවිසුම මාර්තු මාසයේදී අත්සන් කිරීමට සැරසෙයි

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved