• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මැණික් කර්මාන්තයට තිබු නීතිමය බාධකය ඉවත් කිරීමට ඇමැති විමල් පියවර ගනියි

13 July 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට බලපත්‍ර ලබා ගැනීමට තිබූ නීතිමය බාධකය ඉවත් කිරීමට අදාළව අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ එකඟතාව හිමිවු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මේ අනුව මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට මැණික් ගැරීම සඳහා වූ බදු ඔප්පු මගින් අදාළ බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදන ලද මෙම නියෝග ගැසට් කරන ලද්දේ 2020 මාර්තු මස 02 වැනි දිනැති අංක 2165/1 සහ 2021 අප්‍රේල් 01 දිනැති අංක 2221/49 දරන ගැසට් පත්‍රයන්හි ය.

කර්මාන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උපදේශක කාරක සභා රැස්වීමට කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරු වන දයාසිරි ජයසේකර, ලොහාන් රත්වත්තේ, ප්‍රසන්න රණවීර යන මහත්වරු ද සහභාගී වූහ.

 

 

 

 

 

Minister Wimal takes steps to remove legal barrier to the gem industry

Wimal Weerawansa, Minister of Industries has stated that the Ministry Consultative Committee has agreed to remove the legal impediment to obtaining licenses for persons who do not have joint land ownership in gem mining.

Accordingly, persons who do not have joint land ownership in gem mining will be able to obtain the relevant license through the tax deeds for gem mining.

These Regulations made by the Minister of Industries under the National Gem and Jewelery Authority Act No. 50 of 1993 were gazetted in Gazette Notification No. 2165/1 of 02 March 2020 and 2221/49 of 01 April 2021.

State Ministers of Industries Dayasiri Jayasekara, Lohan Ratwatte and Prasanna Ranaweera also participated in the Consultative Committee Meeting chaired by the Minister of Industry.

Post Views: 7
Previous Post

ලෝකයේ හොඳම කැල්සයිට් නිධිය බලංගොඩ කැල්සයිට් නිධියයි – මහාචාර්ය එච්.එම්. ටී. ජී. ඒ. පිටවල 

Next Post

ගෝඨා ඩියුටි එක හරියටම කලා .. බැසිල්ගේ වැඩ ඉස්සහාරට – මහලේකම් සාගර කියයි

editor

editor

Next Post

ගෝඨා ඩියුටි එක හරියටම කලා .. බැසිල්ගේ වැඩ ඉස්සහාරට - මහලේකම් සාගර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved