• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Ministry Of Tea අපනයනයට ක්ෂේත්‍රයට ලබා දෙන මාහැඟි අවස්ථාවක් – අගමැති

16 January 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ගාල්ල Ministry Of Tea පරීශ්‍රය රටේ මුළු මහත් තේ කර්මාන්තයටත් අපනයනයට ක්ෂේත්‍රයටත් ලබා දෙන මාහැඟි අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 14 වනදා ගාල්ල නගරයේ උසස් තත්වයේ ලාංකීය තේ නිෂ්පාදකයින් වෙනුවෙන් වෙන්වුණු Ministry Of Tea නම් තේ නිෂ්පාදන අලෙවිය වෙනුවෙන් වෙන් වූ පරිශ්‍රය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා “ තේ කර්මාන්තය අපේ රට විශේෂයෙන් ආදායම් ලබන ක්ෂේත්‍රයක්. සිලෝන් ටී කියන නාමය ලොවට ගෙන ගියේ අපේ තේ කර්මාන්තයයි. අද ලෝකයේ වෙනත් තේ වර්ග තිබෙන බව සත්‍යයක්. සිලෝන් ටී වලට සුවිශේෂ රසයක් තිබෙන බව සොයමින් ලෝකේ හැම රටකම ජනතාව එය භුක්ති විඳිමින් සොයමින් සිටිනවා. පසුගිය කාල පරිච්ඡේද වලට වඩා අපනයන ක්ෂේත්‍රයේ පමණක් නොව තේ කර්මාන්තයත් විවිධත්වයකට පරිවර්තනය වෙමින් තිබෙනවා. පවතින අභියෝග ජය ගන්න අපේ ව්‍යාපාරික පැලැන්තියට මෙම මධ්‍යස්ථානය දායකත්වයක් සහ සුවිශේෂ ස්ථානයක් බවට පත් වෙනවා ඇති. ගාල්ල පළමු වෙනුවෙන්ම විදේශිකයන් අතට පත්වුණේ පෘතුගීසීන් අතටයි. පසුව ලන්දේසීන් ගාලු කොටුව විශේෂයෙන් ඉදිකලා. නෙදර්ලන්තය වගේ ලන්දේසි දේශයන් පුදුම බැඳියාව කින් උනන්දුවකින් ගාලු කොටුව පිලිබඳව කටයුතු කරනවා. පෘතුගීසින් ඉවත් වන විට පෘතුගීසීන්ගේ කේන්ද්‍ර කෞතුකාගාරය අරගෙන ගියා. එය නාවික කටයුතු පිළිබඳ ප්‍රධාන කෞතුකාගාරයක්. එය බ්‍රසීලයේ දැන් ස්ථාපිත කර තිබෙනවා. බ්‍රසීලය එය දැනටත් ආරක්ෂා කරගෙන සිටින්නේ නාවික ආදී යුද තොරතුරු එහි තිබෙන නිසයි. ගාලු පුරවරයේ ගොඩනැගුණු තේ, රබර්, පොල් විවිධ ආකාරයේ වැවිලි ක්ෂේත්‍ර දියුණු කරන්නට රජය වගේම පුද්ගලික අංශයත් ඉදිරිපත් වුණා. ලෝකයේ කෝපි වලට අතිරේකව ඊළඟට ඉල්ලන්නෙත් තේ. තේ පමණක් ඉල්ලන ආපන ශාලා විශාල ප්‍රමාණයක් ලෝකයේ බොහෝ රටවල් වල තියෙනවා. ඒ නිසා තේ ඉල්ලුම සපයන්න විශාල රුකුලක් මෙම මධ්‍යස්ථානය මගින් ඉදිරියටත් ඉටු වෙනවා ඇති. මේ දහිරිය මුළු මහත් තේ කර්මාන්තයටත් අපනයනයට ක්ෂේත්‍රයටත් ලබා දෙන අවස්ථාවක් ලෙස සලකන්න පුළුවන්. බොහෝ විට මේ අලුත් පරිච්ඡේදයක මූලික ආරම්භය විය හැකියි. තේ රස වින්දනය විවිධාකාරයෙන් ලබා ගැනීම සඳහා සොයා එන අයට මෙවැනි මධ්‍යස්ථානයකින් සිලෝන් ටී ලබාගතහැකි වීම අපේ රටට අඩම්බරයක්. ගාලු පුරවරය සංචාරක පුරවරයක් නිසා අපෙන් යන පණිවිඩය ලෝකය පුරා ගමන් කරනවා. විවිධ රසැති තේ සොයන විශාල පිරිසක් ලෝකය පුරා තිබේ සිටිනවා අපේ රටේ තේ කර්මාන්තයටත් එය අලෙවි කිරීම සඳහාත් ජාත්‍යන්තර ප්‍රචාරණය සඳහාත් නිර්මාණශීලීව සිදු කළ මේ ක්‍රියාදාමය අගය කළ යුතුයි.”යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන් පැවති මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල, ඉසුරු දොඩන්ගොඩ, යදාමිණි ගුණවර්ධන, අමාත්‍යංශ ලේකම් ඇතුළු නිලධාරීන් සහභාගී විය.

Post Views: 3
Previous Post

නව ලංකා නිදහස් පක්ෂයෙන් මා‌තලේ නගරාධිපති තරඟයට නන්දිමිත්‍ර ඉදිරිපත් වන බව කියයි

Next Post

තවදුරටත් චාටු කතා එපා – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

තවදුරටත් චාටු කතා එපා - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා

ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා

21 January 2026
මැතිවරණ කොමිසම පිළිගත් නව දේශපාලන පක්ෂ පහ මෙන්න…

මැතිවරණ කොමිසම පිළිගත් නව දේශපාලන පක්ෂ පහ මෙන්න…

21 January 2026
දෙසැම්බර් උද්ධමනය සියයට 2.9 දක්වා ඉහළට: ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම ප්‍රධාන හේතුවක්

දෙසැම්බර් උද්ධමනය සියයට 2.9 දක්වා ඉහළට: ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම ප්‍රධාන හේතුවක්

21 January 2026
2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආර්ථිකයක්

2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආර්ථිකයක්

21 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා

ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා

21 January 2026
මැතිවරණ කොමිසම පිළිගත් නව දේශපාලන පක්ෂ පහ මෙන්න…

මැතිවරණ කොමිසම පිළිගත් නව දේශපාලන පක්ෂ පහ මෙන්න…

21 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved