• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Miss World සංවිධානයෙන් පණිවිඩයක්

26 May 2025
in පුවත්, විදෙස්, විශේෂාංග
Miss World සංවිධානයෙන් පණිවිඩයක්
0
SHARES
74
VIEWS
Share on FacebookShare on Twitter

“ලෝක රූ රැජින” සංවිධානය පවසන පරිදි, එංගලන්ත රූ රැජින වන මිල්ලා මාගී 2025 ලෝක රූ රැජින තරගය අතරවාරයේ තමන් අපහසුතාවට පත් වූ බවට කළ චෝදනා සහ ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි.

සංවිධානයේ සභාපතිනි සහ ප්‍රධාන විධායක නිලධාරිනි ජූලියා මෝර්ලි, මිල්ලා මාගීගේ ඉවත්වීම සම්බන්ධයෙන් පවසන්නේ, ඇගේ මවගේ සෞඛ්‍යයට අදාළ පවුල් හදිසි අවස්ථාවක් හේතුවෙන් තරගයෙන් ඉවත් වන ලෙස ඇය ඉල්ලා සිටි බවයි. මවක් හා මිත්තණියක් ලෙසත්, ලෝක රූ රැජින තරගයේ සභාපතිනිය ලෙසත්, ඇය මිල්ලාගේ තත්ත්වයට අනුකම්පාවෙන් යුතුව ඇගේ පවුලේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙමින් ඇයට එංගලන්තයට ආපසු යාමට වහාම අවස්ථාව ලබා දුන් බවයි.

මිල්ලා මාගී විසින් ඉන්දියාවේ අත්දැකීම් සම්බන්ධයෙන් කළ අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ එක්සත් රාජධානියේ ඇතැම් මාධ්‍ය ආයතන විසින් ප්‍රකාශයට පත් කර ඇති බවත්, එම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවත්, ඇය අප සමඟ ගත කළ කාලය පිළිබඳ යථාර්තය මෙම ප්‍රකාශයන්ට පටහැනි බවත් ජූලියා මෝර්ලි වැඩිදුරටත් පවසනවා. එසේම, “ලෝක රූ රැජින තරගය” සත්‍යය, ගෞරවය සහ අරමුණක් සහිත සුන්දරත්වයේ වටිනාකම්වලට කැපවී සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එබැවින්, මෙවැනි චෝදනා හෝ පුවත් පළ කිරීමට පෙර ඒවායේ සත්‍යතාව සහ තොරතුරුවල නිරවද්‍යතාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස ඇය ඉල්ලා සිටිනවා.

Post Views: 78
Previous Post

කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

Next Post

වැසි තත්වයේ වැඩි වීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

වැසි තත්වයේ වැඩි වීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved