• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

G7 සමුළුව අතරතුර මෝදි සහ ට්‍රම්ප් අතර විශේෂ හමුවක්

ජාත්‍යන්තර අවධානය ප්‍රංශය දෙසට

13 June 2026
in පුවත්, විදෙස්
G7 සමුළුව අතරතුර මෝදි සහ ට්‍රම්ප් අතර විශේෂ හමුවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රංශයේ පැවැත්වීමට නියමිත G7 රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි. වාර්තාවලට අනුව මෙම සුවිශේෂී හමුව ජූනි 16 සහ 17 යන දිනවලදී සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර G7 සමුළුව සඳහා තමන් සහභාගී වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් තහවුරු කර තිබේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය අදියර දෙකකින් (ජූනි 13-14 සහ ජූනි 16-19) සැලසුම් කර ඇති අතර, එහිදී ජූනි 14 වැනිදා ප්‍රංශයේ නිස් නුවරදී ජනාධිපති මැක්‍රෝන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය.
ඉන්දියාව සහ අමෙරිකාව අතර යෝජිත ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන පසුබිමක සිදුවන මෙම මෝදි-ට්‍රම්ප් හමුවේදී වෙළඳාම, ආර්ථික සහයෝගීතාව, ආරක්ෂක සබඳතා සහ කලාපීය ආරක්ෂාව ඇතුළු ප්‍රධාන මාතෘකා රැසක් කෙරෙහි අවධානය යොමුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
Post Views: 11
Previous Post

පේදුරුතුඩුවේ ඛේදවාචකයක් අතුරුදන් වූ 6 හැවිරිදි දරුවාගේ මළ සිරුර ළිඳකින් හමු වෙයි

Next Post

නිර්දෝෂී නම් උපවාස කරන්න ඕනේ නෑ

Editor TTV News

Editor TTV News

Next Post
නිර්දෝෂී නම් උපවාස කරන්න ඕනේ නෑ

නිර්දෝෂී නම් උපවාස කරන්න ඕනේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved