• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විද්‍යාලෝක ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරයට සදාහරිත සමාගමේ සාමාන්‍යධිකාරී නිරෝෂන් මානවඩු මහතා පත්වෙයි

6 December 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සදාහරිත සමූහ ව්‍යාපාරයේ සදාහරිත වැවිලි සමාගමේ සාමාන්‍යධිකාරී නිරෝෂන් මානවඩු මහතා මෙරට ප්‍රමුඛතම පිරිමි විද්‍යාලයක් ලෙස ජනප්‍රසාදය දිනා ඇති ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ නව ක්‍රියාකාරී සභාපතිවරයා ලෙස පත් වී තිබේ.

පසුගියදා පැවති වාර්ෂික මහ සමුළුවේදී මානවඩු මහත්මා ක්‍රියාකාරී සභාපතිවරයා ලෙස පත්කර ගන්නා ලදී.

1999 වසරේ දී විද්‍යාලෝක ආදී ශිෂ්‍ය සංගමයේ සම ලේකම් ධූරය දරා ඇති මානවඩු මහතා 2018 වසරේ සිට නැවත එම ධූරය අඛණ්ඩව වසර 4ක් පුරා දරමින් විද්‍යාලයට මහගු මෙහෙවරක් ඉටු කර ඇත. ලබන වසරේ සිට පාසලේ ස්මාර්ට් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම සහ ක්‍රීඩා අංශයට වඩාත් අවධානය යොමු කරමින් පහසුකම් හා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට මානවඩු මහත්ම ප්‍රමුඛ ආදී ශිෂ්‍ය සංගමය සැලසුම් කර තිබේ.

කීර්තිමත් ශිෂයෙකු ලෙස 1997 වසරේ උසස්පෙළ ගණිත අංශයෙන් විද්‍යාලෝක විද්‍යාලයට ගෞරවයක් හිමිකර දුන් මානවඩු මහතා එවකට විද්‍යාලෝක විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධූරය, බාල දක්ෂ සංගමයේ නායකත්වය මෙන්ම ගාල්ල දිස්ත්‍රික් සහය කොමසාරිස්වරයෙක් ලෙස 2011 වසර දක්වා සිය නායකත්ව හැකියාවන් පිළිබිඹු කර ඇත. විශේෂයෙන්ම එවකට ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවතී සමර් කැම්ප් බාලදක්ෂ ජම්බෝරියෙහි ආචාර්ය මණ්ඩලය නියෝජනය කරමින් ලෙස සිය සේවය ලබා දෙමින් ශ්‍රී ලංකාට කීර්තියක් අත්කර දීමට සමත්ව ඇත.

අලෙවිකරුවන් දහසකට අධික පිරිසක් පුහුණු කරවමින් සිය දැනුමින් සන්නද්ධ කරමින් අලෙවිකරණ ක්ෂේත්‍රයට වටිනා අලෙවිකරුවන් නිර්මාණය කිරීමට මග පෙන්වා ඇති මානවඩු මහත්මා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිදාරියෙකු වන අතර ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ අලෙවිකරණය හා විකුණුම් පිලිබඳ ජාතික ඩිප්ලෝමාදාරියෙකු ද වෙයි.

ඔහු අලෙවි නිලධාරියෙක්, අලෙවි විධායක වරයෙක්, අලෙවි කළමනාකරුවෙක්, ලෙස දීර්ඝ කාලින වෘත්තීය අත්දැකීම් හිමිකරගෙන ඇත. සහකාර සාමාන්‍යධිකාරීවරයෙක් ලෙස සදාහරිත වැවිලි සමාගම හා සම්බන්ධ වූ මානවඩු මහතා සිය කළමනාකාරීත්ව හැකියාවන් තුලින් මේ වන විට සමූහ ව්‍යාපාරයක් බවට පත්වී තිබෙන සදාහරිත සමූහයේ වැවිලි සමාගමේ සාමාන්‍යධිකාරීවරයා ලෙස කටයුතු කරයි.

පිටපත – PR

Post Views: 6
Previous Post

බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව මගින් පුහුණු තනතුරු සඳහා බඳවාගත් නිළධාරින්ගේ සේවය ස්ථීර කිරීම

Next Post

මහවැලි කළාපයේ ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට එරෙහිව විරෝධතා

editor

editor

Next Post

මහවැලි කළාපයේ ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට එරෙහිව විරෝධතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved