• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාමල් බාබා…. ගැහුවොත් ගහනවා – ඇමැති මංගල කියයි 

5 September 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහින්ද රාජපක්ෂට හෝ නාමල් රාජපක්ෂට පෙළපාලි යාමේ අයිතිය වෙනුවෙන් තමා දිවිහිමියෙන් පෙනී සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (04)  පස්වරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

විශේෂ මහාධිකරණ හරහා දූෂිතයින්ට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක වනවිට එය වැළැක්වීමට රාජපක්ෂවරුන් උද්ඝෝෂණ සංවිධාන කරන බව හෙතෙම කියා සිටියේය. 

අමාත්‍යවරයා මෙසේද පැවසිය”  වත්මන් ආණ්ඩුව පෙරලා දැමිය හැක්කේ ඡන්ද බලයෙන්ම පමණක් වන බවයි. 

විරෝධතා දැක්වීමේදී පිළිගත් සම්ප්‍රදායන් ඇති බවත්, මේ පෙළපාලිය කොහෙන්ද යන්නෙ කොහෙන්ද එන්නෙ කියල මෙතෙක් දන්වලා නැතැයි ද ඔහු සඳහන් කළේය.

ඒ්කාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනබලය කොළඹට විරෝධතාව ප්‍රජාතන්ත්‍රවාදීව පැවත්වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට රජය කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසිය.

එහිදි වැඩිදුරටත්දැ මෙසේ අදහස් පල කර සිටියේය ”  මේ රැලිය මෙහෙය වන්නෙ නාමල් රාජපක්ෂ කියන මෝඩ තරුණයෙක්. ඒ වගේම නඩු 8කට චුදිතයෙක් වෙලා ඉන්න උසාවි ඇප සහිතව ඉන්න සැකකරුවෙක්. නාමල්ලා හෙට හොයන්නෙ බිල්ලක්. නමුත් අපෙන් ඉල්ලන බිල්ල දෙන්න අපි සුදානම් නෑ. අනික මේ අය කොළඹින් නොගියොත් කොළඹින් යවන්නත් අපි දන්නව. ඒ වගේම අපි කෙලින්ම අදාළ වැඩේ කරන්න සුදානම් ඒ කියන්නෙ ගැහුවොත් ගහනවා”

එමෙන්ම පොදුජන පෙරමුණ උද්ඝෝෂණය සංවිධනය කර ඇති නිශ්චිත ප්‍රදේශයක් හෝ තවම නම්කර නොගැනීමට තරම්ම දුර්වල වී ඇති බව සදහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ ඕනෑම අභියෝගයකට මුහුණදීමට ආණ්ඩුව සුදානම් බවයි.

Post Views: 1
Previous Post

පොදු විපක්ෂයේ කරන දේවල් ගැන තොරුතුරු ලැබිලා – ඇමැති රංජිත් කියයි 

Next Post

ප්‍රසම්පාදන කමිටු වලට නිසි ලෙස සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරුන් ඉවතට – ඇමති රාජිත කියයි

editor

editor

Next Post

ප්‍රසම්පාදන කමිටු වලට නිසි ලෙස සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරුන් ඉවතට - ඇමති රාජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved