• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඝාතනය වූ නීතිඥවරයා මගේ අධ්‍යයන කණ්ඩායමේ සාමාජිකයෙක්

18 February 2026
in දේශීය, පුවත්
ඝාතනය වූ නීතිඥවරයා මගේ අධ්‍යයන කණ්ඩායමේ  සාමාජිකයෙක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අකුරේගොඩදී වෙඩි තබා ඝාතනය කළ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි මහතා තමාගේ නීතිඥ අධ්‍යයන කණ්ඩායමේ (Study group) සාමාජිකයෙකු බවත්, වර්තමාන ආණ්ඩුවට සිය නීතිඥ කණ්ඩායම පිළිබඳ ගැටලුවක් ඇති බව පෙනී යන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද (18) ප්‍රකාශ කළේය. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකදී ඔහු දැක්වූ අදහස්වල සාරාංශය මෙසේය.
නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම මෙන්ම, අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත සිදුකරන ප්‍රකාශ හේතුවෙන් නීති වෘත්තිය තුළ බියක් සහ සැකයක් නිර්මාණය වී ඇති බව ඔහු සඳහන් කළේය. වත්මන් රජය රාජ්‍යය බිඳදැමීමට උත්සාහ කරන බවට චෝදනා කළ ඒ මහතා, වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා කළ තර්ජනාත්මක ප්‍රකාශය රාජ්‍ය සේවය කඩා වැට්ටවීමේ එක් පියවරක් ලෙස පෙන්වා දුන්නේය.
රාජ්‍යය සහ පුරවැසියා ආරක්ෂා කර ගැනීම සඳහා සියලු විපක්ෂ බලවේග තම අනන්‍යතාව රැකගනිමින් පොදු අරමුණක් වෙනුවෙන් එක්විය යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය. 2022 ජනතා නැගිටීම් හමුවේ සිය ආණ්ඩුව පසුබසිනු ලැබුවේ බංග්ලාදේශයේ හෝ නේපාලයේ මෙන් දහස් ගණනකගේ ජීවිත විනාශ වීමට ඉඩ නොතබා පුරවැසියා ආරක්ෂා කිරීමට බවත්, තම පක්ෂය සැමවිටම රාජ්‍යය ආරක්ෂා කිරීමට පෙනී සිටි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. එමෙන්ම ධීවර ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව ද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී විවේචනය කළේය.
Post Views: 4
Previous Post

නියෝ ඕර්ලියන්ස්හිදී අත්අඩංගුවට පත් ෂියා ලැබෝෆ්ගේ වත්කම් පිළිබඳ තොරතුරු එලියට

Next Post

බදුල්ල නගරය දැවැන්ත සංවර්ධන සැලැස්මක් යටතේ නවීකරණයට

Editor TTV News

Editor TTV News

Next Post
බදුල්ල නගරය දැවැන්ත සංවර්ධන සැලැස්මක් යටතේ නවීකරණයට

බදුල්ල නගරය දැවැන්ත සංවර්ධන සැලැස්මක් යටතේ නවීකරණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

10 March 2026
ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

10 March 2026
සිසු නිදහස කප්පාදු කිරීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුන්ගෙන් ගාලා හන්දියේදී පන්දම් විරෝධතාවක්

සිසු නිදහස කප්පාදු කිරීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුන්ගෙන් ගාලා හන්දියේදී පන්දම් විරෝධතාවක්

10 March 2026
විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේදී කළ වරදට අර්ෂ්දීප් සිංට දඩයක්

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේදී කළ වරදට අර්ෂ්දීප් සිංට දඩයක්

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

10 March 2026
ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved