• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදුල්ල නගරය දැවැන්ත සංවර්ධන සැලැස්මක් යටතේ නවීකරණයට

18 February 2026
in දේශීය, පුවත්
බදුල්ල නගරය දැවැන්ත සංවර්ධන සැලැස්මක් යටතේ නවීකරණයට
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter
ඓතිහාසික බදුල්ල නගරය දිවයිනේ ප්‍රධාන ආර්ථික, පරිපාලන සහ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබේ. බදුල්ල මහ නගරාධිපති නන්දන හපුගොඩ මහතා පවසන පරිදි, සමස්ත සැලැස්ම යටතේ සංවර්ධන ව්‍යාපෘති 25ක් ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර සඳහා පමණක් රුපියල් කෝටි 100ක ප්‍රතිපාදන මධ්‍යම රජය මගින් වෙන් කර ඇත.
මෙම නව සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන අංග කිහිපයක් හඳුනාගෙන තිබේ. ඒ අතරින් බදුල්ල මධ්‍යම බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානය යා කරමින් ඉදිවන බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය (Multi-modal Transport Hub) සුවිශේෂී වේ. මීට අමතරව නගරයේ මාර්ග පුළුල් කිරීම, විකල්ප මාර්ග ඉදිකිරීම සහ නවීන වෙළෙඳ සංකීර්ණ ස්ථාපනය කිරීම හරහා නගරයේ පවතින තදබදය අවම කිරීමට අපේක්ෂිතය.
සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා බදුලු ඔය සහ කුඩා ඔය දෙපස ඉවුරු අලංකාර කර සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස සකස් කිරීමට ද සැලසුම් කර ඇත. ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 35ක් සංරක්ෂණය කර වැඩිදියුණු කිරීමත්, නව සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමත් මෙම සැලැස්මේ වැදගත් කොටසකි.
නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය යටතේ සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීම සහ ක්‍රමවත් අප ජලය බැහැර කිරීමේ පද්ධතියක් ස්ථාපනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබේ. ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (17) පැවැති විශේෂ සාකච්ඡාවකදී අනාවරණය වූයේ නාගරික සංවර්ධන අධිකාරිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව මෙම ව්‍යාපෘති අධීක්ෂණය කරන බවයි.
මෙම සංවර්ධන කටයුතු නිමවීමත් සමඟ බදුල්ල නගරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන ගමනාන්තයක් බවට පත්වනු ඇති අතරම, ඌව පළාතේ ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙස එහි කාර්යභාරය තවදුරටත් ශක්තිමත් වනු ඇත.
Post Views: 25
Previous Post

ඝාතනය වූ නීතිඥවරයා මගේ අධ්‍යයන කණ්ඩායමේ සාමාජිකයෙක්

Next Post

පිරිසක් අද නාමල් රාජපක්ෂ හමුවෙති

Editor TTV News

Editor TTV News

Next Post
පිරිසක්  අද  නාමල් රාජපක්ෂ හමුවෙති

පිරිසක් අද නාමල් රාජපක්ෂ හමුවෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved