• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිහින්තලා පුදබිමේ විදුලිය කැපුවට නාමල්ගේ ගෙදර විදුලිය කැපුවේ නැහැ – විපක්ෂ නායක සජිත්

5 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 61ක් අතරින් ලක්ෂ 43ක්ම සාමාන්‍ය ජනතාව බවත් ආණ්ඩුව විදුලි බිල සියයට 500ක් දක්වා දෙවතාවක් වැඩි කලේ අඛණ්ඩව විදුලිය ලබා දීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (5) උදෑසන දළඳා මාළිගාව වැඳ පුදා ගැනීමේ අවස්ථාවට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.

රජය මිහින්තලා පුදබිමේ විදුලිය කඩිනමින් කැපුවාට ලක්ෂ 26ක විදුලි බිලක් ඇති මෙරට නායකයකුගේ නිවසේ විදුලිය කැපිමට කටයුතු නොකළ බවත් මිහින්තලා පුදබිමට වැඩිය එම නායකයාගේ නිවස වැදගත් ද කියා රජයෙන් ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

බෞද්ධයෙක් ලෙස මිහින්තලා පුදබිම සමග අපේ සමීප සබඳතාවක් ඇති බවත් සංස්කෘතික ඇමතිවරයා ලෙස ලක්ෂ 3200ක සංවර්ධන වැඩසටහනක් තමා ක්‍රියාත්මක කළ බවත් පසුගිය දිනක එහි ගිය අවස්ථාවේ එහි විදුලිය සම්පාදනය කිරීමට පුනර්ජනනීය බලශක්ති යොදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් මේ කරුණු අතරවාරයේ ආණ්ඩුව විසින් මිහින්තලා පුදබිමේ විදුලිය කප්පාදු කරන විට රටේ ප්‍රායෝගිකව වැඩ කරන විපක්ෂයක් ලෙස එම විදුලි බිල ගෙවා දැමීමට තිරණය කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මිහින්තලා පුදබිමේ විදුලි බිල ගෙවනවාට අමතරව එහි අංගසම්පූර්ණ සූර්යබලශක්ති පද්ධතියක් ස්ථාපනය කිරීමේ වගකීම ද බාර ගත් බව හෙතෙම පැවසීය.

ආණ්ඩුව අඛණ්ඩ විදුලි සැපයුමයැයි කියා හදිසි විදුලි මිල දී ගැනීම්වලට ගොස් ඩොලර් කුට්ටි ගණනින් ගසා කෑ හැකි බවත් ඇත්තවශයෙන්ම විදුලි බිල වැඩි කිරීමේ ක්‍රමවේදයේ විනිවිදභාවයක් තිබිය යුතු බවත් එවැනි විනිවිදභාවයක් නොමැතිව විදුලි බිල වැඩි කිරීම සහ හදිසි මිලදී ගැනීම් හරහා ඩොලර් කෝටි ගණනින් ගසා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම සමගි ජන බලවේග රජයක් තුළ හොරකමට කිසිදු තැනක් ලබා නොදෙන බවත් 2024 මෙන්ම 2023ද මැතිවරණ වසරක් බවත් එසේ වුවත් වත්මන් ආණ්ඩුව ජනතාව අතරට යන්න මැතිවරණවලට මුහුණ දෙන්න බය නිවට බියගුලු ජන ඝාතක රජයක් බවත් පැවසීය.

Post Views: 2
Previous Post

එප්පාවල පොස්පේට් සමාගම විකිණිමේ සුදානමක් – ජාතික ගොවිජන සම්මේලනය

Next Post

දකුණේ විදුලිය ගැටළුව විසදන්න සාගල මැදිහත් වෙයි

editor

editor

Next Post

දකුණේ විදුලිය ගැටළුව විසදන්න සාගල මැදිහත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved