• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2025 වසරේදී රුපියල් බිලියන 110ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

23 February 2026
in දේශීය, පුවත්
2025 වසරේදී රුපියල් බිලියන 110ක  මත්ද්‍රව්‍ය අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මඟින් විනාශ වන දැවැන්ත මුදල් කන්දරාව පිළිබඳව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා විශේෂ අනාවරණයක් සිදු කළේය. පසුගිය 21 වැනිදා දඹුල්ලේ පැවති පිහිනුම් තරගාවලියකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ 2025 වසරේදී පමණක් මෙරටින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම රුපියල් බිලියන 110ක් වන බවයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සඳහා 2025 අයවැයෙන් වෙන් කර තිබූ මුළු මුදල රුපියල් බිලියන 147ක් වන අතර, එයට ආසන්න මුදලක් මත්ද්‍රව්‍ය ජාවාරම හරහා විනාශ වී තිබීම බරපතළ තත්ත්වයක් බව ලේකම්වරයා පෙන්වා දුන්නේය. මෙම මුදල් රටේ සංවර්ධනයට යොදා නොගෙන ජනතාව සහ රටේ අනාගතය විනාශ කිරීම සඳහා යොදවා ඇති බවත්, මත්ද්‍රව්‍ය රකුසාගෙන් දරුවන් බේරා ගැනීමට දෙමාපියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
රජය සහ ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා උපරිම ශක්තිය යොදවන පසුබිමක, සමාජයේ සහයෝගය ද ඒ සඳහා අත්‍යවශ්‍ය බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
Post Views: 3
Previous Post

ඩිජිටල් යුගයට ගැළපෙන සේ මෙරට නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය සැරසෙයි

Next Post

අයිස් මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවූ රියදුරෙකු දැල් අලෙවිසැලකට කඩා වදියි

Editor TTV News

Editor TTV News

Next Post
අයිස් මත්ද්‍රව්‍ය පානය කර  රිය පැදවූ රියදුරෙකු  දැල් අලෙවිසැලකට කඩා වදියි

අයිස් මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවූ රියදුරෙකු දැල් අලෙවිසැලකට කඩා වදියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන පාලනය සුරැකිව පවතින නමුත්  හමුදා ශක්තිය දැඩි ලෙස පිරිහී ඇති බව  ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී පවසයි

ඉරාන පාලනය සුරැකිව පවතින නමුත් හමුදා ශක්තිය දැඩි ලෙස පිරිහී ඇති බව ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී පවසයි

19 March 2026
බස්නාහිර පෞද්ගලික  බස් රථ 3,500ක් ඊයේ ධාවනයට

බස්නාහිර පෞද්ගලික බස් රථ 3,500ක් ඊයේ ධාවනයට

19 March 2026
මෙරට ක්ෂය රෝගීන්ගෙන් 45% ක් බස්නාහිරින් කොළඹ අවදානම් කලාප  කිහිපයක් හඳුනාගැනේ

මෙරට ක්ෂය රෝගීන්ගෙන් 45% ක් බස්නාහිරින් කොළඹ අවදානම් කලාප කිහිපයක් හඳුනාගැනේ

19 March 2026
QR පද්ධතියට අනුව  ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට  පමණක් අද සිට තෙල්

QR පද්ධතියට අනුව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට පමණක් අද සිට තෙල්

19 March 2026

Recent News

බෝවතැන්න ජලාශයට  වසර 50ක් සපිරෙයි

බෝවතැන්න ජලාශයට වසර 50ක් සපිරෙයි

19 March 2026
ලෝක වෙළඳපොළේ  බ්‍රෙන්ට් බොරතෙල් මිල  ඩොලර් 112 සීමාවට

ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 112 සීමාවට

19 March 2026
කටාරයට පහර දුන්නොත්  ඉරානයට දැවැන්ත විනාශයක්  කරන බවට ට්‍රම්ප්ගෙන්  අනතුරු ඇඟවීමක්

කටාරයට පහර දුන්නොත් ඉරානයට දැවැන්ත විනාශයක් කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

19 March 2026
ඉරාන ගෑස් පිරිපහදුවට  එල්ල වූ ප්‍රහාරය ගැන  තමන් නොදන්නා බව ට්‍රම්ප් පවසයි

ඉරාන ගෑස් පිරිපහදුවට එල්ල වූ ප්‍රහාරය ගැන තමන් නොදන්නා බව ට්‍රම්ප් පවසයි

19 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බෝවතැන්න ජලාශයට  වසර 50ක් සපිරෙයි

බෝවතැන්න ජලාශයට වසර 50ක් සපිරෙයි

19 March 2026
ලෝක වෙළඳපොළේ  බ්‍රෙන්ට් බොරතෙල් මිල  ඩොලර් 112 සීමාවට

ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 112 සීමාවට

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved