• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයිස් මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවූ රියදුරෙකු දැල් අලෙවිසැලකට කඩා වදියි

23 February 2026
in දේශීය, පුවත්
අයිස් මත්ද්‍රව්‍ය පානය කර  රිය පැදවූ රියදුරෙකු  දැල් අලෙවිසැලකට කඩා වදියි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කල්පිටිය – පාලවිය ප්‍රධාන මාර්ගයේ පාලකුඩාව හන්දියේ පිහිටි ධීවර දැල් ආම්පන්න අලෙවිකරන වෙළෙඳසලකට පසුගිය 21 වැනිදා කැබ් රථයක් කඩා වැදී බරපතළ හානි සිදුකර ඇති බව කල්පිටිය පොලිසිය පවසයි. අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහු ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කර ඇති බව වෛද්‍ය වාර්තා මගින් සනාථ වී තිබේ.
කල්පිටිය පොලිස් ස්ථානාධිපති එස්. මිල්රෝයි මහතා සඳහන් කළේ මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය කිරීම සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම යන චෝදනා යටතේ රියදුරාට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවයි. මෙම අනතුරින් වෙළෙඳසලට සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර වාසනාවකට මෙන් කිසිදු පුද්ගල ජීවිත හානියක් වාර්තා වී නොමැත.
පවතින ‘යුක්තිය’ මෙහෙයුම් මධ්‍යයේ වුවද, මෙලෙස මත්ද්‍රව්‍ය පානය කර රිය පදවමින් අහිංසක වැසියන්ගේ දේපළ හා ජීවිත අනතුරේ හෙළන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරයි.
Post Views: 16
Previous Post

2025 වසරේදී රුපියල් බිලියන 110ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

Next Post

දින දෙකක් තුළ රන් මිල රුපියල් 9,000කින් ඉහළට; පවුම ලක්ෂ 4 සීමාව ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
දින දෙකක් තුළ රන් මිල රුපියල් 9,000කින් ඉහළට; පවුම ලක්ෂ 4 සීමාව ඉක්මවයි

දින දෙකක් තුළ රන් මිල රුපියල් 9,000කින් ඉහළට; පවුම ලක්ෂ 4 සීමාව ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved