• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ටෙක්සාස් සහ ඔහායෝ අහසේ අභිරහස් පිපිරීමක්

උල්කාපාතයක් බව නාසා තහවුරු කරයි

18 March 2026
in පුවත්, විදෙස්
ටෙක්සාස් සහ ඔහායෝ අහසේ  අභිරහස් පිපිරීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් (Dallas) සහ ඔහායෝ ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ් (Cleveland) ඇතුළු ප්‍රදේශ කිහිපයක රාත්‍රී අහසේ අභිරහස් දීප්තිමත් වස්තුවක් ඇදී යන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබේ. මෙය පොළොවට පතිත වීමට පෙර අහසේදී පිපිරී ගිය ප්‍රබල උල්කාපාතයක් බව නාසා ආයතනය මේ වන විට තහවුරු කර ඇත.
ක්ලීව්ලන්ඩ් සහ ඒ අවට ප්‍රදේශවාසීන් ප්‍රබල පිපිරුම් හඬක් (Sonic Boom) ඇසුණු බවත්, ඉන් නිවාස පවා සෙලවුණු බවත් වාර්තා කර ඇති අතර නාසා ආයතනය පවසන්නේ මෙය අඩි 6ක පමණ විෂ්කම්භයකින් යුත්, ටොන් 7ක් බරැති කුඩා ග්‍රහකයක් (Small Asteroid) වායුගෝලයට ඇතුළු වීමේදී සිදුවූවක් බවයි
පැයට සැතපුම් 45,000ක පමණ අධික වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ මෙම උල්කාපාතය, ටී.එන්.ටී. (TNT) පුපුරණ ද්‍රව්‍ය ටොන් 250ක ශක්තියකට සමාන බලයක් මුදාහරිමින් අහසේදී කැබලිවලට කැඩී ගොස් තිබේ
ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් වැසියන් ද අහස හරහා දීප්තිමත් ගිනි බෝලයක් ඇදී යන අයුරු දැක ඇති අතර, එහි වීඩියෝ දර්ශන මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී
මෙම උල්කාපාතයේ කොටස් (Meteorites) ඔහායෝ ප්‍රාන්තයේ මෙඩිනා (Medina) ප්‍රදේශයට පතිත වන්නට ඇතැයි නාසා ආයතනය සැක කරන අතර, ඒ පිළිබඳ වැඩිදුර ගවේෂණ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වේ.
මෙවැනි විශාල උල්කාපාත දහවල් කාලයේ පවා දර්ශනය වීම ඉතා දුර්ලභ ගණයේ සිදුවීමක් බවත්, ඉන් මහජනතාවට හෝ දේපළවලට මෙතෙක් සෘජු හානියක් වාර්තා වී නොමැති බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.
Post Views: 2
Previous Post

බැංකොක් සිට රු. මිලියන 150ක මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුණියක සහ තරුණයෙකු කටුනායකදී කොටුවෙයි

Next Post

සෙනෙට් මණ්ඩල අසනය සඳහා රාජා ක්‍රිෂ්ණමූර්ති පරදා ජුලියානා ස්ට්‍රැටන් ජයග්‍රහණය කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මධ්‍යධරණී මුහුදේ  රුසියානු දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවක් පුපුරායාමේ අවදානමක

මධ්‍යධරණී මුහුදේ රුසියානු දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවක් පුපුරායාමේ අවදානමක

18 March 2026
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ  සති 8ක් තුළ අවසන් කිරීමට තීරණය වෙයි

QR කේතය නොමැතිව  අද සිට කිසිදු වාහනයකට  ඉන්ධන නිකුත් නොකරන බව  ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය  අවධාරණය කරයි

කොළඹ නගර සීමාවේ  රථ ගාල් ගාස්තු අය කිරීම තාවකාලිකව නවතයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මධ්‍යධරණී මුහුදේ  රුසියානු දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවක් පුපුරායාමේ අවදානමක

මධ්‍යධරණී මුහුදේ රුසියානු දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවක් පුපුරායාමේ අවදානමක

18 March 2026
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ  සති 8ක් තුළ අවසන් කිරීමට තීරණය වෙයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කෘෂි ශීතාගාර සංකීර්ණයේ වැඩ සති 8ක් තුළ අවසන් කිරීමට තීරණය වෙයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved