• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථිකය නගා සිටුවීමට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය ලාන්සා

10 October 2021
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

සිය දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ පවතින නීතීයට අනුකූලව සිදු කරනු ලබන ආයෝජන අවස්ථාවන්ට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම්, එය රටේ සංවර්ධනය ආපස්සට හැරවීමට කරන උත්සාහයක් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මීගමුව කාර්යාලයේදී පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් ඊ‍යේ (09) දින හමුවූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,“ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා පක්ෂ බේදයකින් තොරව ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. පාට කණ්ණාඩිවලින් බලලා රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න බැහැ. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ නායකයින් රටට හිතකර යෝජනා ක්‍රියාත්මක කිරීමට යාමේදී ඇතැම් පාර්ශවයන් විරුද්ධ වුනා. අදටත් විරුද්ධ වෙනවා. රටට හිතකර යෝජනාවක් නම් එය ක්‍රියාත්මක කිරීමට සහාය දෙන්න ඕනේ. අපේ රටේ පවතින සම්පත් අපිට ප්‍රයෝජනයට ගන්න බැරි නම් අපි මොකද කරන්නේ. ඒ සඳහා අපිට තාක්ෂණය නැතිනම්, මුදල් නැතිනම් අපි විදෙස් ආයෝජකයෙක් ගෙන්නගෙන රටේ නීතියට අනුව වැඩ කරනවනම් ඇති වරද කුමක්ද? ලෝකයම පුනර්ජනනීය බලශක්තිය සඳහා යොමුවෙන අවස්ථාවක, අපේ ඛනිජ සම්පත අපිට තව අවුරුදු 20 ක් ඇතුළත ගන්න බැරිවුනොත් ඒ සම්පතේ වටිනාකමක් තියෙයිද? යහපාලනයට ඔවුන්ගේ අවුරුදු හතර හමාර තුළ කිසිදු ආයෝජකයෙක් ගෙන්න ගන්න බැරිවුනා. අපි ආණ්ඩුවක් විදියට රටට හිතකර තීන්දු තීරණ සෘජුව ගන්නවා. අපේ රටේ ආයෝජකයෝ විදෙස් රටවල ගිහින් ආයෝජනය කරනවා. අපේ අය විදෙස් රටවල ගිහින් රැකියා කරනවා. හැබැයි විදෙස් රටවල අයට මෙහෙ ආයෝජනය කරන්නත් බැහැ, රැකියා කරන්නත් බැහැ. විරුද්ධ වෙනවා. ලංකාවේ රාජ්‍ය ආයතන ගණනාවක් පාඩු ලබනවා. ඒවා නඩත්තු කරන්න මිලියන 22 ක් ජනතාව බදු ගෙවනවා. මේ වැය වෙන්නේ ජනතාවගේ සල්ලි. අපි රජයක් විදියට උත්සාහ කරන්නේ ජනතාවගේ මුදල් නාස්තිය අවම කරලා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න. ලෝකයේ රට රටවල් එකතුවෙලා ද්වි පාර්ශවික හා බහු පාර්ශවික වශයෙන් දියුණු වෙන්න උත්සහ කරනවා. නමුත් අපේ රට ඉන්දියාව, ඇමරිකාව, චීනය හා ජපානය වැනි රටවල් සමග ආයෝජනය කරන්න හැදුවම විරුද්ධ වෙනවා. හැබැයි මේ විරුද්ධ වෙන කට්ටිය ඒ රටවල නායකයින් හම්බවෙලා, ඒ පාලන කාලය තුළ ආයෝජනය කරන්න එන්න කියනවා. එයාලට බලය නැතිවුනාම ආයෝජනය කරන්න විදෙස් රටක් එනවනම් ඒකට විරුද්ධ වෙනවා. මොකක්ද මේ විපක්ෂයේ දෙබඩි පිළිවෙත. යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසිය.

 

Post Views: 51
Previous Post

එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් ඉදිරියට යාමට සහාය දෙන්න – ජනපති

Next Post

මාතලේ තරුණ තරුණියන්ට එන්නත්කරණය ප්‍රතික්ෂේප කරන්න එපා – නියෝජ්‍ය නගරාධිපති

editor

editor

Next Post

මාතලේ තරුණ තරුණියන්ට එන්නත්කරණය ප්‍රතික්ෂේප කරන්න එපා - නියෝජ්‍ය නගරාධිපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved