• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආඝාතය හෙවත් අංශභාගයට ප්‍රතිකාර කිරීම සම්බන්ධව ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වේ

29 December 2023
in දේශීය, පුවත්
ආඝාතය හෙවත් අංශභාගයට ප්‍රතිකාර කිරීම සම්බන්ධව ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වේ
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

ආඝාතය හෙවත් අංශභාගය රෝගයට ප්‍රතිකාර කිරීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීම සිදු කෙරිණ.

ඒ, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (27) දින කොළඹ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ලේ (UCFM Tower) ශ්‍රවණාගාරයේ දීය.

ඉදිරියේ දී මෙරට ආඝාත ප්‍රතිකාර සේවාවන් සදහා වැදගත්වන සියළුම කරුණු සංයුක්ත කොට මෙම මාර්ගෝපදේශ සකස් කර ඇති අතර මෙම මාර්ගෝපදේශය එළිදැක්වීමෙන් රෝගී සත්කාර සේවාවන් සංවිධානය කිරීම සහ කළමණාකරණය කිරීමේ වගකීම දරණ වෛද්‍ය පරිපාළකයන් සහ ප්‍රතිකාර විෂයෙහි වගකීම දරණ සායනික විශේෂඥයන් අතර තාක්ෂණිකමය අවබෝධය ඉහළ නංවාලීමට මෙම ජාතික මාර්ගෝපදේශය උපකාරී වනු ඇත.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) ජි. විජේසූරිය මහතා විසින් මෙම ජාතික මාර්ගෝපදේශය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත පිළිගැන්වීම සිදු කල අතර ශ්‍රී ලංකාවේ ආඝාත ප්‍රතිකාර සහ සේවාවන් වලට සම්බන්ධ සියලු පාර්ශවකරුවන්ට අවශ්‍ය තොරතුරු මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීමේ පහසුකමද මෙහිදී ආරම්භ කරන ලදී . http://www.health.gov.lk/ යන වෙබ් පිටුව පරිශීලනය කරීමෙන් අවශ්‍ය කෙනෙකුහට ඊට අදාල දැනුම ලබා ගත හැක.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, අතිරේක ලේකම් මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ස්නායු රෝග පිලිබද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) ජී.විජේසුරිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය ආනන්ද ජයලාල්, අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න යන මහත්ම මහත්මීන් ද, රෝහල් හා වෛද්‍ය ආයතන නියෝජනය කරමින් වෛද්‍ය පරිපාලකයින් ද, මෙයට දායකත්වය දක්වන ලද විද්‍යාතන නියෝජනය කරමින් විද්වතුන් ද, විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

Post Views: 117
Previous Post

වැට් බදු සංශෝධනයෙන් සිදුවන බලපෑම අවම කිරීමට රජය අවශ්‍ය පියවර ගන්නවා – බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා

Next Post

අයියා එල්ල කළ උදලු පහරින් මල්ලී මරුට

editor ttvnews

editor ttvnews

Next Post
දියේ ගිලිමෙන් අවුරුදු 15 ක පිරිමි දරුවෙකු මරුට

අයියා එල්ල කළ උදලු පහරින් මල්ලී මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති, මැති ඇමතිවරුන්ට සමාජ මාධ්‍යයේ අපහාස බෑ – හදිසි නීතියෙන් දඩුවම්

ජනාධිපති, මැති ඇමතිවරුන්ට සමාජ මාධ්‍යයේ අපහාස බෑ – හදිසි නීතියෙන් දඩුවම්

3 December 2025
ආපදාවෙන් පීඩාවට පත් වූ පාසල් දරුවන්ට සහන

ආපදාවෙන් පීඩාවට පත් වූ පාසල් දරුවන්ට සහන

3 December 2025
යළි විවෘත වූ  තිබූ මාර්ග 159

යළි විවෘත වූ  තිබූ මාර්ග 159

3 December 2025
ජල සැපයුම ගැන නිවේදනයක්

ජල සැපයුම ගැන නිවේදනයක්

3 December 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති, මැති ඇමතිවරුන්ට සමාජ මාධ්‍යයේ අපහාස බෑ – හදිසි නීතියෙන් දඩුවම්

ජනාධිපති, මැති ඇමතිවරුන්ට සමාජ මාධ්‍යයේ අපහාස බෑ – හදිසි නීතියෙන් දඩුවම්

3 December 2025
ආපදාවෙන් පීඩාවට පත් වූ පාසල් දරුවන්ට සහන

ආපදාවෙන් පීඩාවට පත් වූ පාසල් දරුවන්ට සහන

3 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved