• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

නාවික හමුදා සේවා ඉදිකල ජලපිරිපහදු මධ්‍යස්ථානයක් පුත්තලම, කරුවලගස්වැවදී ජනතා අයිතියට

9 October 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන්, පුත්තලම, කරුවලගස්වැව, රජවිගම සිරි සම්බුද්ධ ගලපිටගල විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද ( 09) ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙකු ලෙස සමාජ සත්කාර්යයක නිරත වන ශ්‍රී ලංකා නාවික හමුදාව, එහි තවත් එක් පියවරක් ලෙස 2021 සැප්තැම්බර් මස 18 වන දින නාවික හමුදාව මඟින් ඉදිකරනු ලබන 874 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ලෙස මෙහි ඉදිකිරීම් ආරම්භ ‍කරන ලදි. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ නිම කරන ලද මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මෙලෙස අද (09) ජනතා අයිතියට පත් කරන ලදී.

මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මගින්, සිරි සම්බුද්ධ ගලපිටගල විහාරස්ථානය වෙත පැමිණෙන බැතිමතුන්ගේ මෙන්ම කරුවලගස්වැව, රජවිගම ප්‍රදේශයේ සහ අවට ගම්වාසීන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක මධ්‍යම නුවරගම් පළාත සාශනාරක්‍ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රජවිගම සිරි සම්බුද්ධ ගලපිටගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද පන්විල ගුණරතන නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩමවා වදාල අතර, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න, නාවික හමුදා මූලස්ථානයේ සහ වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් සීමිත පිරිසක් ද සහභාගීවී සිටියහ.

Seva Vanitha – sponsored RO plant vested with public in Karuwalagaswewa, Puttalam

Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne, in company of the President Navy Seva Vanitha Unit (NSVU), Mrs. Chandima Ulugetenne, today (09th October 2021) declared open a Reverse Osmosis (RO) plant installed by the Navy in Karuwalagaswewa, Puttalam. As such, the facility was made available for community use at the Siri Sambuddha Galapitagala Temple in Rajavigama, as yet another Naval Social Responsibility initiative, sponsored by the Navy Seva Vanitha Unit.

Sri Lanka Navy, as a partner in the national effort to eradicate kidney disease from Sri Lanka, commenced the construction of this facility, the 874th of its kind, on 18th September 2021. The installation work reached expeditious completion, largely due to the initiatives of the Ministry of Health, financial provisions made possible by the Navy Seva Vanitha Unit, naval manpower and engineering excellence of the Sri Lanka Navy. Upon completion of work of the facility, it was vested with the community in the area, in a ceremony presided over by Commander of the Navy and President NSVU today. Accordingly, devotees visiting the Siri Sambuddha Galapitagala Temple as well as a large community in Rajavigama, Karuwalagaswewa and surrounding villages will be able to fulfill their safe drinking water requirement from this RO plant.

The opening was held in accordance with COVID-19 protocols in force to prevent the pandemic transmission. Members of Maha Sangha including the Deputy Chief Sanghanayake of the North Central Province, Deputy Registrar of the Madyama Nuwaragam Palatha Sasanarakshaka Mandalaya and Chief Incumbent of Siri Sambuddha Galapitagala Temple, Ven. Panvila Gunarathana Nayaka Thero, Commander Northwestern Naval Area, Rear Admiral Jayantha Kularathne, senior officers from the Navy Headquarters and Northwestern Naval Command and a group of residents were also present on this occasion.

 

Post Views: 4
Previous Post

ආණ්ඩුවට මිලයි රටයි දෙකම පාලනය කරන්නත් බැහැ – ජවිපේ

Next Post

ශ්‍රී ලංකා තැපැල් සේවාවේ අඛණ්ඩ පැවැත්මට නව්‍යකරණය අත්‍යවශ්‍යයි – අමාත්‍ය ඩලස්

editor

editor

Next Post

ශ්‍රී ලංකා තැපැල් සේවාවේ අඛණ්ඩ පැවැත්මට නව්‍යකරණය අත්‍යවශ්‍යයි - අමාත්‍ය ඩලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved