• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 02ක්

31 October 2021
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2021 ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මිටර් 1500 සහ මිටර් 5000 කාන්තා ධාවන ඉසව්වන්ගෙන් නව ශ්‍රි ලංකා වාර්තා 02ක් පිහිටුවීමට, ආසියානු රන් පදක්කම්ලාභි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා නායක නැවි ගයන්තිකා අබේරත්න අද (31) සමත් විය.

ඒ අනුව, 2021 වර්ෂයේ ‍පැවැත්වෙන 99 වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී, මිටර් 1500 කාන්තා ධාවන ඉසව්ව විනාඩි 4 තත්පර 9.12 කින් (4:9.12) විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින්, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවිමට ගයන්තිකා අබේරත්න සමත් විය. එමෙන්ම, අද ( 31) මිටර 5000 කාන්තා ධාවන ඉසව්ව ඇය විනාඩි 15 තත්පර 55.84 කින් (15:55.84) ජයග්‍රහණය කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

කාන්තා නායක නැවි ගයන්තිකා අබේරත්න 2017 වර්ෂයේ තායිපේ හිදී පැවති තායිපේ සිටි ආසියානු ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේදී මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක්ද, 2017 වර්ෂයේ ඉන්දියාවේදී පැවති ආසියානු ශුරතාවලියේදී මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන් රිදී පදක්කමද, 2018 වර්ෂයේ ජකර්තා නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 1500 කානතා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් සහ එම ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද, දිනාගනිමින් නාවික හමුදාවට මෙන්ම මව්බිමට විශාල ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩිකාවකි.

එමෙන්ම, 2010 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට බැදී ඇති නායක කාන්තා නැවි ගයන්තිකා රත්නායක, නාවික හමුදා මළල ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් දැක්වූ විශිෂ්ඨ දක්‍ෂතා අගයමින් 2021 වර්ෂයේ පැවති නාවික හමුදා වර්ණ ප්‍රධාන උත්සවයේ දී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙතින් හිමි කර ගන්නා ලදී. තවද, ඇයගේ පුහුණුකරු ලෙස ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ අධ්‍යක්‍ෂ, ජිඑල් සජිත් ජයලාල් මහතා කටයුතු කරනු ලබයි.

 

Navy’s Gayanthika Abeyrathna sets two new Sri Lanka records

Sri Lanka Navy Leading Women Sailor Gayanthika Abeyrathna set two new Sri Lanka records in women’s 1500m and 5000m at the 99th National Athletics Championships held at the Sugathadasa Indoor Stadium. The Asian Gold Medalist set these two new records in respective events held on 30th and 31st October 2021.

Accordingly, Leading Women Sailor Gayantika Abeyratne set the new national record in the women’s 1500m in 4 minutes and 9.12 secs (4: 9.12), beating Nimali Liyanarachchi’s previous record of 4 minutes and 15.86 secs (4: 15.86) set in 2019. Further, this morning (31st October) she won the women’s 5000m in 15 minutes and 55.84 secs (15: 55.84), setting a new Sri Lanka record by breaking the previous record of 16 minutes and 17.82 secs (16: 17.82) set by Nilani Rathnayake in 2019.

The women athlete has brought much credit to the Navy as well as the motherland throughout her athletic career. She has won a gold medal in the women’s 800m at the 2017 Taipei City Asian Grand Prix in Taipei, a silver medal in the women’s 800m at the 2017 Asian Championships in India, a gold medal in the women’s 1500m at the 2018 Asian Games in Jakarta and a bronze medal in the women’s 800 meters at the same championship.

She joined Sri Lanka Navy in 2010 and has represented Sri Lanka Navy in athletics over the years. For her exceptional talents in the sporting arena, she has won the award for the Best Sportswoman from Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne at the Navy Colours Night in 2021. She is coached by Mr. GL Sajith Jayalal, Director, National Institute of Sports Science.

 

Post Views: 5
Previous Post

කෘෂි රසායන ගෙන්වන්නේ වගා කන්නය ඉවර වුනාමද?- මන්ත්‍රී රෝහිණි

Next Post

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර යළි සෘජු ගුවන් ගමන් ඇරඹේ

editor

editor

Next Post

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර යළි සෘජු ගුවන් ගමන් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025

Recent News

අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved