• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය නාවික හමුදාව විසින් ඉවත් කරයි

12 October 2021
in දේශීය

ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ග‍ඟ හරහා වක්වැල්ල ප්‍රදේශයේ ඉදි කර ඇති පටු පාලමෙහි සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙ‍හෙයුමක් නාවික හමුදාව විසින් ඊයේ (11) සහ අද ( 12) යන දෙදින තුළ ක්‍රියාත්මක කෙරිණි.

අධික වර්ශාව හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ සැඩ ජල පහරට හසුව ගසාගෙනවිත් තිබූ අපද්‍රව්‍ය වක්වැල්ල පටු පාලම තුළ සිරවීම හේතුවෙන් ජලය ක්‍රමවත්ව බැස යාම අවහිරව තිබූ අතර, ඒ අනුව, නාවික හමුදාව දකුණු නාවික විධානයේ කිමිදුම් අංශයේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා වාරිමාර්ග දෙපාර්මේන්තුවේ ද සහාය ඇතිව පාලමෙහි සිරවී තිබූ එම අපද්‍රව්‍ය ඉවත්කර, ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කෙරිණි.

 

Navy assists to clear blockage under Wakwella Bridge, Galle

The Navy pressed into action to clear a blockage under the Wakwella Bridge in Galle on 11th and 12th October 2021. This narrow bridge over Gin Ganga in Wakwella area has collected heaps of debris underside, following heavy downpour experienced during the past couple of days.

Due to the heavy rains, the water level in the Gin Ganga had risen and the downstream of water had been hampered with the collection of debris under this narrow bridge. Responding to this emergency, a team of Navy divers attached to the Southern Naval Command, with the assistance of Department of Irrigation, removed collected debris allowing river water to flow through without a hindrance.

 

Post Views: 11
Previous Post

මෛත්‍රිපාල ජනාධිපති කාලේ කරපු ඒවා අමතකයි – මන්ත්‍රී ඩිලාන්

Next Post

කොවිඩ් වසංගතයෙන් පාසල් වසා දැමීම නිසා දරුවනගේ ශාරීරික හා මානසික සෞඛ්‍යට බලපෑම් – සෞඛ්‍ය ඇමති

editor

editor

Next Post

කොවිඩ් වසංගතයෙන් පාසල් වසා දැමීම නිසා දරුවනගේ ශාරීරික හා මානසික සෞඛ්‍යට බලපෑම් - සෞඛ්‍ය ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved