නාවික හමුදාව විසින් Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදේශීය ජාතිකයෙකු හට ත්‍රිකුණාමලය, කිමිදුම් හා ගැලවීමේ ඒකකය මඟින් ලබා දුන් සාර්ථක ප්‍රතිකාර ලබා දී තිබේ.
පසුගිය 13 වනදා ගාල්ල උණවටුන මුහුදු තීරයේ, කිමිදුම් කටයුතුවල නිරතවීමෙන් පසු Decompression Sickness නැමති රෝගී තත්වයට ලක්වූ වයස අවුරුදු 39ක් වන මෙක්සිකානු ජාතික සංචාරක කිමිදුම් කරුවෙකු ත්‍රිකුණාමලය නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කරන ලදී.
පසුව එම රෝගියා නැගෙනහිර නාවික විධානයෙහි කිමිදුම් වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර සඳහා නැගෙනහිර නාවික විධනයේ, කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත නැවත සම්පීඩන කුටීරය වෙත යොමුකරන ලද අතර, පැය 05 කට ආසන්න කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ නැවත සම්පීඩන කුටීරය තුළ අවශ්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසු එම රෝගියා සුවය ලබා මෙලෙස පිටව යන ලදි.
තවද, 2021 ජනවාරි මාසයේ සිට මේ දක්වා නැගෙනහිර නාවික විධාන කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත සම්පීඩන කුටීරය තුළ Decompression Sickness නැමති රෝගි තත්වයෙන් පීඩා විඳි පුද්ගලයින් තිදෙනෙකු (03) වෙත සාර්ථකව ප්‍රතිකාර ලබා දිමට කටයුතු කර ඇත.
Navy treats foreigner down with Decompression Sickness
After successful treatment given by Sri Lanka Navy’s Diving and Salvage Unit, Trincomalee, a foreigner who was down with the Decompression Sickness, regained health and was discharged on 13th January 2022.
A 39 year old Mexican tourist diver was admitted to the Naval Hospital, Trincomalee on 13th January 2022, as he was down with Decompression Sickness while diving off Unawatuna, Galle.
Subsequently, the patient was treated in the dedicated Recompression Chamber at the Command Diving & Salvage Unit in the Eastern Naval Command, under the supervision of the Diving Medical Officer (East). After receiving necessary treatment in the Recompression Chamber for nearly 5 hours, the patient regained health and left the hospital.
Three (03) persons who suffered from Decompression Sickness has been treated in the Recompression Chamber at the Diving and Salvage Unit in Trincomalee thus far from January 2021.