• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙස් ජාතික රෝගියෙකු සදහා නාවික හමුදාව විසින් ප්‍රතිකාර කෙරේ

17 January 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

නාවික හමුදාව විසින් Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදේශීය ජාතිකයෙකු හට ත්‍රිකුණාමලය, කිමිදුම් හා ගැලවීමේ ඒකකය මඟින් ලබා දුන් සාර්ථක ප්‍රතිකාර ලබා දී තිබේ.

පසුගිය 13 වනදා ගාල්ල උණවටුන මුහුදු තීරයේ, කිමිදුම් කටයුතුවල නිරතවීමෙන් පසු Decompression Sickness නැමති රෝගී තත්වයට ලක්වූ වයස අවුරුදු 39ක් වන මෙක්සිකානු ජාතික සංචාරක කිමිදුම් කරුවෙකු ත්‍රිකුණාමලය නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කරන ලදී.

පසුව එම රෝගියා නැගෙනහිර නාවික විධානයෙහි කිමිදුම් වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර සඳහා නැගෙනහිර නාවික විධනයේ, කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත නැවත සම්පීඩන කුටීරය වෙත යොමුකරන ලද අතර, පැය 05 කට ආසන්න කාලයක් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නැවත සම්පීඩන කුටීරය තුළ අවශ්‍ය ප්‍රතිකාර ලැබීමෙන් පසු එම රෝගියා සුවය ලබා මෙලෙස පිටව යන ලදි.

තවද, 2021 ජනවාරි මාසයේ සිට මේ දක්වා නැගෙනහිර නාවික විධාන කිමිදුම් හා ගැලවීමේ ඒකකයේ ස්ථාපිත සම්පීඩන කුටීරය තුළ Decompression Sickness නැමති රෝගි තත්වයෙන් පීඩා විඳි පුද්ගලයින් තිදෙනෙකු (03) වෙත සාර්ථකව ප්‍රතිකාර ලබා දිමට කටයුතු කර ඇත.

Navy treats foreigner down with Decompression Sickness

After successful treatment given by Sri Lanka Navy’s Diving and Salvage Unit, Trincomalee, a foreigner who was down with the Decompression Sickness, regained health and was discharged on 13th January 2022.

A 39 year old Mexican tourist diver was admitted to the Naval Hospital, Trincomalee on 13th January 2022, as he was down with Decompression Sickness while diving off Unawatuna, Galle.

Subsequently, the patient was treated in the dedicated Recompression Chamber at the Command Diving & Salvage Unit in the Eastern Naval Command, under the supervision of the Diving Medical Officer (East). After receiving necessary treatment in the Recompression Chamber for nearly 5 hours, the patient regained health and left the hospital.

Three (03) persons who suffered from Decompression Sickness has been treated in the Recompression Chamber at the Diving and Salvage Unit in Trincomalee thus far from January 2021.

Post Views: 37
Previous Post

මාතලේ පැරණි පොලිසිය පිහිටි ඉඩම ගැටලුව කඩිනමින් විසදනවා-මධ්‍යම ආණ්ඩුකාර කියයි

Next Post

හයසිය වන පොලිස් ස්ථානය විවෘත කෙරේ

editor

editor

Next Post

හයසිය වන පොලිස් ස්ථානය විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved