• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට

22 March 2026
in දේශීය, පුවත්
බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මීගමුව පොලිස් වසමට අයත් අක්කර 50 සහ දළුපොත ප්‍රදේශවලදී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස පෙට්‍රල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව 2026 මාර්තු 20 වැනිදා සවස් කාලයේ මෙම වැටලීම සිදුකර ඇත.
මෙහිදී බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි පෙට්‍රල් ලීටර් 18 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 51 සහ 53 යන වයස්වල පසුවන අක්කර 50 සහ දළුපොත ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙලෙස බලපත්‍ර රහිතව ඉන්ධන රැස්කර තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි. පවතින නීතිමය තත්ත්වයන් යටතේ අනාරක්ෂිත ලෙස ඉන්ධන ගබඩා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිසිය සිහිපත් කරයි.
Post Views: 1
Previous Post

ඉන්දියානු සංචාරකයින්ගේ ලක්ෂ 10ක බඩු හොරකම් කළ තරුණයා කුඩාඔයේදී කොටු වෙයි

Next Post

ට්‍රම්ප්ගේ අවසන් නිවේදනයෙන් පැය කිහිපයකට පසු හෝර්මුස් දූපතට ඉහළින් ‘සතුරු F-15’ යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

Editor TTV News

ට්‍රම්ප්ගේ අවසන් නිවේදනයෙන් පැය කිහිපයකට පසු හෝර්මුස් දූපතට ඉහළින් 'සතුරු F-15' යානයක් බිම හෙළූ බව ඉරානය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය

22 March 2026
ඇමරිකානු ගුවන් තොටුපළවලට  ICE නියෝජිතයින් යෙදවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

ඉන්දීය දේශපාලන ඉතිහාසයේ  වැඩිම කලක් රජයක නායකත්වය  දැරූ පුද්ගලයා ලෙස  අගමැති මෝදි වාර්තාගත වෙයි

යාපනයෙන් හසු වූ  මහා පරිමාණ නීතිවිරෝධී  ඉන්ධන ගබඩාව

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය

22 March 2026
ඇමරිකානු ගුවන් තොටුපළවලට  ICE නියෝජිතයින් යෙදවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

ඇමරිකානු ගුවන් තොටුපළවලට ICE නියෝජිතයින් යෙදවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved