• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථික මධ්‍යස්ථාන 14ක් කළමනාකරණය සඳහා නව සමාගමක්

15 February 2026
in දේශීය, පුවත්
ආර්ථික මධ්‍යස්ථාන 14ක්  කළමනාකරණය සඳහා නව සමාගමක්
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 18න් 14ක් කළමනාකරණය කිරීම සඳහා “වගකීමෙන් සීමිත සමාගමක්” පිහිටුවීමට රජය තීරණය කර ඇත. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම නව සමාගම ස්ථාපිත කෙරෙන අතර, දඹුල්ලේ පිහිටි උෂ්ණත්ව පාලිත ශීතාගාරය ද මෙම නව සමාගම යටතට පැවරීමට නියමිතය. මෙම නව ප්‍රතිසංස්කරණය යටතේ ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යන ඉඩම් වසර 33කට බදු දීමටත්, එම ඉඩම් උකස් කර ණය ලබාගැනීමේ අයිතිය සමාගමට පැවරීමටත් යෝජනා වී තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, මැනිං වෙළෙඳපොළ සහ මැණික්කුඹුර වෙළෙඳපොළ මෙම නව යාන්ත්‍රණයට ඇතුළත් කර නැත. මෙම තීරණය සම්බන්ධයෙන් ගොවි සහ වෙළෙඳ සංවිධාන දැඩි සැකයක් පළ කරන අතර, විශේෂයෙන්ම ශීතාගාර පද්ධතිය සහ ආර්ථික මධ්‍යස්ථාන පාලනය එකම සමාගමක් යටතට පත්වීමෙන් අනාගතයේදී එළවළු ආනයනය කර බෙදාහැරීමේ අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති. වසර 26ක් පුරා රජයට බරක් නොවී ලාභ ලැබූ ආර්ථික මධ්‍යස්ථානවල භාරකාර ගිණුම්වල රුපියල් මිලියන 1411කට අධික මුදලක් ඉතිරිව පවතින පසුබිමක, මෙම නව සමාගම්කරණයට එරෙහිව ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගවලට ද අවතීර්ණ වී ඇත.

Post Views: 15
Previous Post

විශ්වවිද්‍යාල ශිෂ්‍ය උත්සව අධීක්ෂණයට UGC චක්‍රලේඛයක්

Next Post

ඉන්දියා – පාකිස්ථාන දේශපාලනය සංවේදියි, ක්‍රීඩාව ඊට පටලවා නොගත යුතුයි – නාමල් රාජපක්ෂ

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියා – පාකිස්ථාන දේශපාලනය සංවේදියි, ක්‍රීඩාව ඊට පටලවා නොගත යුතුයි – නාමල් රාජපක්ෂ

ඉන්දියා - පාකිස්ථාන දේශපාලනය සංවේදියි, ක්‍රීඩාව ඊට පටලවා නොගත යුතුයි - නාමල් රාජපක්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
IRIS Lavan නෞකාවට පහසුකම්  සැලසීම ගැන ඉරානය  ඉන්දියාවට ස්තූතිය පළ කරයි

IRIS Lavan නෞකාවට පහසුකම් සැලසීම ගැන ඉරානය ඉන්දියාවට ස්තූතිය පළ කරයි

10 March 2026
ඉරානය දීර්ඝ යුද්ධයකට සූදානම්

ඉරානය දීර්ඝ යුද්ධයකට සූදානම්

10 March 2026
ඉන්ධන අර්බුදය හමුවේ  පකිස්ථානයේ පංජාබ් ප්‍රාන්තයේ  පාසල් මාර්තු 31 දක්වා වසා දමයි

ඉන්ධන අර්බුදය හමුවේ පකිස්ථානයේ පංජාබ් ප්‍රාන්තයේ පාසල් මාර්තු 31 දක්වා වසා දමයි

10 March 2026
තෙල් සැපයුම සුරක්ෂිත කිරීමට  G7 රටවල් සූදානම්

තෙල් සැපයුම සුරක්ෂිත කිරීමට G7 රටවල් සූදානම්

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G7 හදිසි තෙල් සංචිත මුදාහැරීමෙන්  මිල ඉහළ යාම නතර කළ  නොහැකි බවට අනාවැකි

G7 හදිසි තෙල් සංචිත මුදාහැරීමෙන් මිල ඉහළ යාම නතර කළ නොහැකි බවට අනාවැකි

10 March 2026
IRIS Lavan නෞකාවට පහසුකම්  සැලසීම ගැන ඉරානය  ඉන්දියාවට ස්තූතිය පළ කරයි

IRIS Lavan නෞකාවට පහසුකම් සැලසීම ගැන ඉරානය ඉන්දියාවට ස්තූතිය පළ කරයි

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved