• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු පත් කෙරේ

25 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරු වෙත පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (24) පස්වරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

නව කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01- ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
02- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
03- කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා – වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය
04- එස්.ටී. කොඩිකාර මහතා – වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය
05- වසන්තා පෙරේරා මහත්මිය – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
06- එස්.හෙට්ටිආරච්චි මහතා – මහජන ආරක්ෂක අමාත්‍යාංශය
07- එම්.එන්. රණසිංහ මහතා – අධ්‍යාපන අමාත්‍යාංශය
08- එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය
09- ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර අමාත්‍යාංශය
10- මොන්ටි රණතුංග මහතා – ජල සම්පාදන අමාත්‍යාංශය
11- යූ.ඩී.සී. ජයලාල් මහතා – වාරිමාර්ග අමාත්‍යාංශය
12- අනුරාධ විජේකෝන් මහතා – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය
13- වෛද්‍ය අනිල් ජාසිංහ මහතා – පරිසර අමාත්‍යාංශය
14- අනුෂ පැල්පිට මහතා – ජනමාධ්‍ය අමාත්‍යාංශය
15- එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය
16- සෝමරත්න විදානපතිරණ මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
17- ජනරාල් (විශ්‍රාමික)දයා රත්නායක මහතා- කර්මාන්ත අමාත්‍යාංශය
18- අරුණි විජේවර්ධන මහත්මිය – විදේශ කටයුතු අමාත්‍යාංශය
19- බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
20- ආර්.එම්.සී.එම්. හේරත් මහත්මිය – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය
21- එස්.ජේ.එස්. චන්ද්‍රගුප්ත මහතා – සෞඛ්‍ය අමාත්‍යාංශය
22- පී.එච්.සී. රත්නායක මහතා – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
23- ආර්.පී.ඒ. විමලවීර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Post Views: 1
Previous Post

මෙරට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ යුතුයි – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්

Next Post

අගමැති රනිල් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

editor

editor

Next Post

අගමැති රනිල් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

18 September 2025
පාකිස්ථානයට ලකුණු 41 ක ජයක්

පාකිස්ථානයට ලකුණු 41 ක ජයක්

18 September 2025
තුසිත හල්ලොලුවට ඇප ලැබෙයි

තුසිත හල්ලොලුවට ඇප ලැබෙයි

18 September 2025
රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාදයි – දිනපතා පුද්ගලයින් පස් දෙනෙකු  මියයාමේ අවදානමක්

රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාදයි – දිනපතා පුද්ගලයින් පස් දෙනෙකු මියයාමේ අවදානමක්

18 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

18 September 2025
පාකිස්ථානයට ලකුණු 41 ක ජයක්

පාකිස්ථානයට ලකුණු 41 ක ජයක්

18 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved