• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රැවටෙන්න එපා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

රැවටෙන්න එපා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

6 April 2026
in දේශීය, පුවත්
රැවටෙන්න එපා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය එළඹෙත්ම අන්තර්ජාලය හරහා සිදු කෙරෙන මූල්‍ය වංචා සහ දත්ත සොරකම් කිරීම් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවට විශේෂ දැනුම්දීමක් කරයි. උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීම් සහ ගෙවීම් සඳහා ජනතාව වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමත්, පවතින ආර්ථික අපහසුතා මත ක්ෂණික ලාභ අපේක්ෂාවෙන් විවිධ වෙබ් අඩවි වෙත යොමු වීමත් වංචාකරුවන්ට පහසුවක් වී ඇති බව පොලිසිය පෙන්වා දෙයි.
වංචාකරුවන් විසින් ජනතාව මුලා කිරීම සඳහා ව්‍යාජ අවුරුදු දීමනා (Offers), තෑගි (Giveaways), ව්‍යාජ බැංකු වෙබ් අඩවි සහ ඇප්ස් (Apps), මෙන්ම ව්‍යාජ QR කේත වැනි විවිධ උපක්‍රම භාවිතා කරනු ලබයි. මීට අමතරව ඊමේල් සහ කෙටි පණිවිඩ හරහා සිදුකරන තොරතුරු සොරකම් (Phishing) සහ දුරකථන අංක ව්‍යාජ ලෙස පෙන්වන ‘Caller ID Spoofing’ ක්‍රමය පිළිබඳව ද පොලිසිය අනතුරු අඟවයි.
විශේෂයෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරිය ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ සහ කීර්තිමත් පුද්ගලයින්ගේ රූප රාමු පවා මෙම වංචනික ප්‍රවර්ධන දැන්වීම් සඳහා යොදා ගන්නා බව හඳුනාගෙන තිබේ. මෙලෙස ලබාගන්නා පුද්ගලික දත්ත හරහා බැංකු ගිණුම්වල මුදල් කොල්ලකෑමේ බරපතල අවදානමක් පවතින බැවින්, සැක සහිත ලින්ක් (Links) ක්ලික් කිරීමෙන් වැළකී සිටින ලෙසත්, අන්තර්ජාල ගනුදෙනු වලදී දැඩි විමසිලිමත් වන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 3
Previous Post

අලුත් අවුරුදු උත්සව සමයේ අන්තර්ජාල වංචා රැල්ලක්

Next Post

කන්යේ වෙස්ට්ගේ බ්‍රිතාන්‍ය සංචාරය ගැන අගමැති ස්ටාර්මර් දැඩි කනස්සල්ලෙන්

Editor TTV News

Editor TTV News

Next Post
කන්යේ වෙස්ට්ගේ බ්‍රිතාන්‍ය සංචාරය ගැන අගමැති ස්ටාර්මර් දැඩි කනස්සල්ලෙන්

කන්යේ වෙස්ට්ගේ බ්‍රිතාන්‍ය සංචාරය ගැන අගමැති ස්ටාර්මර් දැඩි කනස්සල්ලෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරු දුම්රිය මාර්ගයේ  ප්‍රතිසංස්කරණ අවසන්

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවසන්

6 April 2026
වසර තුනකට පසු  ජාතික තරුණ සේවා නාට්‍ය පාසල  යළි ඇරඹෙයි

වසර තුනකට පසු ජාතික තරුණ සේවා නාට්‍ය පාසල යළි ඇරඹෙයි

6 April 2026
ඇමති නලින්ද ජයතිස්ස ලෙස  පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයා  යළි රිමාන්ඩ්

ඇමති නලින්ද ජයතිස්ස ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයා යළි රිමාන්ඩ්

6 April 2026
රෝහල් කිහිපයක  විශේෂඥ වෛද්‍ය තනතුරු ඉවත් කරලා

රෝහල් කිහිපයක විශේෂඥ වෛද්‍ය තනතුරු ඉවත් කරලා

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරු දුම්රිය මාර්ගයේ  ප්‍රතිසංස්කරණ අවසන්

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවසන්

6 April 2026
වසර තුනකට පසු  ජාතික තරුණ සේවා නාට්‍ය පාසල  යළි ඇරඹෙයි

වසර තුනකට පසු ජාතික තරුණ සේවා නාට්‍ය පාසල යළි ඇරඹෙයි

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved