• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

නවසීලන්තය දකුණු අප්‍රිකාව අතුගා දමයි

පන්දු 43ක් ඉතිරිව තිබියදී කඩුලු 9ක දැවැන්ත ජයක් සමඟ නවසීලන්තය අවසන් මහා තරගයට

4 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
නවසීලන්තය දකුණු අප්‍රිකාව අතුගා දමයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරදා කඩුලු 9ක අතිශය ප්‍රබල ජයක් වාර්තා කිරීමට නවසීලන්තය අද (04) සමත් විය. කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී දකුණු අප්‍රිකාව ලබා දුන් ලකුණු 170ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 12යි පන්දු 5ක් වැනි කෙටි කාලයකදී සපුරා ගැනීමට නවසීලන්ත පිතිකරුවෝ සමත් වූහ. මෙය T20 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයකදී වාර්තා වූ වඩාත්ම ඒකපාර්ශ්වික ජයග්‍රහණයක් ලෙස ඉතිහාසයට එක්වේ.
නවසීලන්ත ඉනිම වෙනුවෙන් දරුණු ප්‍රහාරයක නිරත වූ ෆින් ඇලන් පන්දු 33කදී නොදැවී ලකුණු 100ක් රැස් කළේ හයේ පහර 8ක් සහ හතරේ පහර 9ක් සමඟිනි. ඔහු සිය අර්ධ ශතකය පන්දු 19කින් සම්පූර්ණ කළ අතර එය මෙම ලෝක කුසලානයේ සම වේගවත්ම අර්ධ ශතකය ලෙස ද සටහන් විය. ඔහුට අනගි සහයක් ලබා දුන් ටිම් සෙයිෆර්ට් පන්දු 33කදී ලකුණු 58ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 9.1කදී ලකුණු 117ක සබඳතාවක් පැවැත්වූහ. දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් මාර්කෝ ජැන්සන් පන්දු 30කදී නොදැවී ලකුණු 55ක් රැස් කරමින් යම් සටනක් ලබා දුන්නද, ඔවුන්ගේ පන්දු යවන්නන්ට නවසීලන්ත පිතිකරුවන් මෙල්ල කිරීමට කිසිදු අවස්ථාවක් හිමි නොවීය.
Post Views: 3
Previous Post

ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්

Next Post

මැදපෙරදිග යුද්ධය හමුවේ ලංකාවේ තානාපති කාර්යාල සහ නිල නිවාස 85කට විශේෂ ආරක්ෂාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුරෝපා සංගමයෙන් තවත් යුරෝ මිලියනයක්

5 March 2026
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අප්‍රේල් මැදදී අවසන් වෙයි

මැදපෙරදිග යුද අවදානම හමුවේ ‘මර්ස්ක්’ නාවික දැවැන්තයා ගල්ෆ් කලාපයේ මෙහෙයුම් අත්හිටුවයි

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 72ක් මියයයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුරෝපා සංගමයෙන් තවත් යුරෝ මිලියනයක්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුරෝපා සංගමයෙන් තවත් යුරෝ මිලියනයක්

5 March 2026
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අප්‍රේල් මැදදී අවසන් වෙයි

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අප්‍රේල් මැදදී අවසන් වෙයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved