• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

නවසීලන්තයට දරුණු කුණාටුවකින් දැඩි බලපෑම්; දහස් ගණනකට විදුලිය ඇනහිටී

17 February 2026
in කාලගුණ, පුවත්
නවසීලන්තයට දරුණු කුණාටුවකින් දැඩි බලපෑම්; දහස් ගණනකට විදුලිය ඇනහිටී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නිව්සීලන්තයේ උතුරු දූපතට බලපා ඇති දැඩි වර්ෂාව සහ ප්‍රබල සුළං හේතුවෙන් අද (16) ගුවන් ගමන්, දුම්රිය සහ තොටුපළ සේවා රැසක් අඩාල වී තිබේ. පැයට කිලෝමීටර් 190 ඉක්මවූ වේගවත් සුළං හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් නිවාස 30,000කට අධික සංඛ්‍යාවකට විදුලිය ඇනහිට ඇති අතර, ඉන් 10,000ක්ම අගනුවර වන වෙලින්ටන් නගරයෙන් වාර්තා වේ. අධික වර්ෂාව නිසා මාර්ග ජලයෙන් යටවීම සහ නායයෑම් හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක් වසා දමා ඇති අතර, මනාවටු-වන්ගනුයි (Manawatu-Whanganui) ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත. මේ අතර, සෙනසුරාදා දින ජලයෙන් යටවූ මෝටර් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් ද සොයාගෙන තිබේ.
වෙලින්ටන් නගරයේ මල අපද්‍රව්‍ය පිරිපහදු මධ්‍යස්ථානයක ඇති වූ දෝෂයක් හේතුවෙන් අපද්‍රව්‍ය මුහුදට මුදා හැරීම නිසා දකුණු වෙරළ තීරයේ දැඩි පාරිසරික ගැටලුවක් උද්ගත වී ඇති අතර, ප්‍රදේශවාසීන් මෙය සමාජ මාධ්‍ය ඔස්සේ “පූනාමි” (poonami) ලෙස හඳුන්වනු ලබයි. කුණාටු තත්ත්වය හෙට (17) වන විට දකුණු දූපතේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ අංශ අනාවැකි පළ කරන අතර, තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ජනතාවට උපදෙස් දී තිබේ.
Post Views: 3
Previous Post

පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ සහ ක්‍රිකට් කණ්ඩායමේ පැමිණීම දෙරටේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන බව ජනපති පවසයි

Next Post

පින්නවල අලි අනාථාගාරයේ 51 වැනි සංවත්සරය වෙනුවෙන් “නිදහස් අලි අරණ” විවෘත කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
පින්නවල අලි අනාථාගාරයේ 51 වැනි සංවත්සරය වෙනුවෙන් “නිදහස් අලි අරණ” විවෘත කෙරේ

පින්නවල අලි අනාථාගාරයේ 51 වැනි සංවත්සරය වෙනුවෙන් "නිදහස් අලි අරණ" විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාත්‍රී තැපැල් දුම්රියක ගැටී  වනඅලියෙකු මරුට

රාත්‍රී තැපැල් දුම්රියක ගැටී වනඅලියෙකු මරුට

17 February 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ සහ කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් හකුලා ගනී

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ සහ කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් හකුලා ගනී

17 February 2026
අයි එම් එෆ් කළමනාකාර අධ්‍යක්ෂකවරිය සහ ජනපති අනුර අතර  තීරණාත්මක හමුව අද

අයි එම් එෆ් කළමනාකාර අධ්‍යක්ෂකවරිය සහ ජනපති අනුර අතර තීරණාත්මක හමුව අද

17 February 2026
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක පත් කෙරේ

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක පත් කෙරේ

17 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාත්‍රී තැපැල් දුම්රියක ගැටී  වනඅලියෙකු මරුට

රාත්‍රී තැපැල් දුම්රියක ගැටී වනඅලියෙකු මරුට

17 February 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ සහ කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් හකුලා ගනී

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ සහ කුලී අවලංගු කිරීමේ පනත් කෙටුම්පත් හකුලා ගනී

17 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved