ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ...

මෙරට වරාය තුළ දොඹකර ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් වැඩි වශයෙන් බදවාගැනීමට පියවර – ඇමැති නිමල් 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින අනෙකුත් ආයතනවල මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් කාර්යක්ෂමතාව වැඩි කරන ලෙස වරාය, නාවික ...

ඉදිරියේ දී විපක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට ක්‍රියා කරනවා – මන්ත්‍රී පාඨලි

පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කරගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට බහුතරය ලබාගැනීම ඉදිරි කාල සීමාව තුළ දී සිදු කරන බව පාර්ලිමේන්තු ...

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව සටන් කරමු – බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුම්

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ...

‘ජාතික සභාව’, පාර්ලිමේන්තු ක්‍රමයේ කොටසක් කරනවා – අගමැති

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරමින් අභිනවයෙන් ස්ථාපිත කරන 'ජාතික සභාව' , පාර්ලිමේන්තු ක්‍රමයේ කොටසක් බවට පත් කිරීමට හැකියාව ලැබෙන බව, ...

පුංචි ඡන්දය ගැන නීතියෙන් පිට කිසිවක් කරන්නේ නැහැ – අගමැති

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ, අනුගමනය කළ යුතු පිළිවෙත් අනුව නීත්‍යානුකූලව බවත්, නීතියෙන් පිට කිසිවක් නොකරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ...

වරදකරුවන් හොයනවාට වඩා ආර්ථිකය ගොඩගැනීම වැදගත් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්ව ඇති මේ මොහොතේ සිදු කළ යුත්තේ එහි චූදිතයන් සෙවීම නොව ආර්ථිකය ඉන් මුදා ගැනීම සඳහා ...

පන්සල්වල විදුලි බිල ඉහළ දමන්නේ කැමැත්තෙන් නෙමෙයි…ආර්ථිකය නිසයි – මන්ත්‍රී සාගර

පන්සල්වල විදුලි බිල ඉහළ දමා ඇත්තේ කැමැත්තෙන් නොවන බවත් එය මේ වන විට රජය පත්ව ඇති ආර්ථික අර්බුදය නිසා බව ...

විගමනික ශ්‍රමිකයන් සදහා වන පළමු විද්‍යුත් වාහන ආනයන බලපත්‍රය නිකුත් කෙරේ

විදෙස්ගත ශ්‍රමිකයන් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ලබා දෙන විශේෂ වාහන ආනයන බලපත්‍රයේ පළමු බලපත කම්කරු හා විදේශ ...

ඉක්මණින් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න කටයුතු කරමින් ඉන්නවා – මන්ත්‍රී රෝහිත

රජය උත්සහ කරනුයේ වැටුණු තැනින් නැගි සිටීමටයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවකට මේ රටේ දේශපාලන පක්ෂවල සෑම අයෙකුටම ආරාධනා ...

Page 1693 of 2545 1 1,692 1,693 1,694 2,545
  • Trending
  • Comments
  • Latest

Recent News