SpaceX කොටස් වෙළෙඳපොළට  පිවිසීමේ සූදානම සමඟ අභ්‍යවකාශ  සමාගම්වල කොටස් මිල ඉහළට

SpaceX කොටස් වෙළෙඳපොළට පිවිසීමේ සූදානම සමඟ අභ්‍යවකාශ සමාගම්වල කොටස් මිල ඉහළට

එලොන් මස්ක්ගේ 'SpaceX' සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා ඉදිරි දින කිහිපය තුළ අයදුම්පත් යොමු කළ හැකි බවට ...

නුවන් තුෂාරට SLC යෙන්  NOC තහනමක් අයි.පී.එල්. වරම් අහිමි වීමේ අවදානමක

නුවන් තුෂාරට SLC යෙන් NOC තහනමක් අයි.පී.එල්. වරම් අහිමි වීමේ අවදානමක

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙකු වන නුවන් තුෂාරට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සහභාගී වීම සඳහා අවශ්‍ය "අකමැත්ත ප්‍රකාශ කිරීමේ ...

අධිකරණ පද්ධතියේ නඩු භාණ්ඩ  අපහරණයෙන් 2025 වසරේදී  රුපියල් මිලියන 953ක ආදායමක්

අධිකරණ පද්ධතියේ නඩු භාණ්ඩ අපහරණයෙන් 2025 වසරේදී රුපියල් මිලියන 953ක ආදායමක්

ශ්‍රී ලංකාවේ අධිකරණ පරිශ්‍රයන්හි වසර ගණනාවක් තිස්සේ ගොඩගැසී තිබූ නඩු භාණ්ඩ කඩිනමින් අපහරණය කිරීමේ (Disposal) විශේෂ ව්‍යාපෘතිය හරහා 2025 වසරේදී ...

ලෝක වෙළෙඳපොළේ  යූරියා පොහොර මිල වසර තුනකට  පසු උපරිම මට්ටමට

ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල වසර තුනකට පසු උපරිම මට්ටමට

මැදපෙරදිග කලාපයේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් ...

QR කේත අවභාවිතයෙන්  ඉන්ධන ලබාගත් වංචාකරුවන්  කොටු කර ගැනීමට විශේෂ මෙහෙයුමක්

QR කේත අවභාවිතයෙන් ඉන්ධන ලබාගත් වංචාකරුවන් කොටු කර ගැනීමට විශේෂ මෙහෙයුමක්

වෙනත් පුද්ගලයන්ගේ QR කේත අවභාවිත කරමින් වංචනික ලෙස ඉන්ධන ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 1,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ඩිජිටල් ...

රජයේ තොරතුරු කේන්ද්‍රයේ  1919 සේවාවන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට

රජයේ තොරතුරු කේන්ද්‍රයේ 1919 සේවාවන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට

පසුගිය දින කිහිපය තුළ ඉන්ධන QR කේත පද්ධතිය සම්බන්ධයෙන් ලැබුණු අධික විමසීම් ප්‍රමාණය හේතුවෙන් රජයේ තොරතුරු කේන්ද්‍රයේ 1919 ක්ෂණික ඇමතුම් ...

හිරු ආවරණ ආලේපන  ප්‍රමිතිය පිළිබඳව  ඔස්ට්‍රේලියාවෙන් දැඩි නීති

හිරු ආවරණ ආලේපන ප්‍රමිතිය පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් දැඩි නීති

ලොව ඉහළම චර්ම පිළිකා (Skin Cancer) වාර්තා වන රටක් වන ඔස්ට්‍රේලියාවේ, හිරු ආවරණ ආලේපනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතු වූ දැඩි ආන්දෝලනාත්මක ...

ඉරාන යුද්ධයෙන් ඉවත් වීමේ පැහැදිලි සැලසුමක් ජනපති ට්‍රම්ප් සතුව පවතීද යන්නට ධවල මන්දිරයෙන් ප්‍රතිචාර

ඉරාන යුද්ධයෙන් ඉවත් වීමේ පැහැදිලි සැලසුමක් ජනපති ට්‍රම්ප් සතුව පවතීද යන්නට ධවල මන්දිරයෙන් ප්‍රතිචාර

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය "අවසන් කිරීමට" (Winding down) තමන්ට අවශ්‍ය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කළද, ඒ ...

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය  ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු  අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් චෝදනා පත්‍ර භාරදෙය

2024 වසරේ පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබා දුන් අධිකරණ නියෝගයක් පැහැර හැරීම හේතුවෙන්, ජාතික ...

ඔස්ට්‍රේලියානු දේශපාලනය  උඩුයටිකුරු කරමින්  දකුණේ මතධාරී  One Nation පක්ෂය ඉදිරියට

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් දකුණේ මතධාරී One Nation පක්ෂය ඉදිරියට

දශක තුනකට පෙර මත්ස්‍ය අලෙවිකරුවෙකු ලෙස සිට දේශපාලනයට පිවිසි පෝලින් හැන්සන් (Pauline Hanson) විසින් මෙහෙයවනු ලබන 'වන් නේෂන්' පක්ෂය, ඔස්ට්‍රේලියානු ...

Page 36 of 2522 1 35 36 37 2,522

Recent News