ඉන්ධන සැපයුම්කරුවන් දෙදෙනෙකු ගිවිසුම්වලින් ඉවතට

ඉන්ධන සැපයුම්කරුවන් දෙදෙනෙකු ගිවිසුම්වලින් ඉවතට

ශ්‍රී ලංකාවට අවශ්‍ය බොරතෙල් සහ ඩීසල් සැපයීම සඳහා මූලික එකඟතාවන්ට පැමිණි සැපයුම්කරුවන් දෙදෙනෙකු අවසන් මොහොතේ ගිවිසුම් අත්සන් කිරීමෙන් ඉවත් වීම ...

මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්                                                                                                                                                                                                           හේතුවෙන් ගල්ෆ් කලාපය පුරා                                                                                                                                                                                    දැඩි නොසන්සුන්තාවක්

මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් හේතුවෙන් ගල්ෆ් කලාපය පුරා දැඩි නොසන්සුන්තාවක්

ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට (GCC) අයත් රටවල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් අද (29) උදෑසන එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ...

මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කෙරේ

මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කෙරේ

දිවයින පුරා ප්‍රකාශයට පත් කර තිබූ මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයක කාලයකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ජනාධිපති ...

මියගිය ක්‍රීඩාලෝලීන්ට උපහාර පිණිස                                                                                                                                                                              මෙවර අයිපීඑල් තරගාවලිය                                                                                                                                                                                                       සමාරම්භක උත්සවයකින් තොරව                                                                                                                                                                                               ඇරඹෙයි

මියගිය ක්‍රීඩාලෝලීන්ට උපහාර පිණිස මෙවර අයිපීඑල් තරගාවලිය සමාරම්භක උත්සවයකින් තොරව ඇරඹෙයි

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ 19 වන අදියර ඊයේ (28) බැංගලෝරයේ චින්නසාමි ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. ...

දිවයින පුරා දැවැන්ත සෝදිසි මෙහෙයුම්

දිවයින පුරා දැවැන්ත සෝදිසි මෙහෙයුම්

අපරාධ මැඩපැවැත්වීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ දෛනික සෝදිසි මෙහෙයුම් මාලාව යටතේ ...

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන්                                                                                                                                                                                 කෙහෙළිය ඇතුළු පිරිසට                                                                                                                                                                                            රුපියල් මිලියන 275ක දඩයක් පැනවීමට                                                                                                                                          ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් කෙහෙළිය ඇතුළු පිරිසට රුපියල් මිලියන 275ක දඩයක් පැනවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ඉන්දීය ණය පහසුකම යටතේ මෙරටට ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේදී සිදුවූ මහා පරිමාණ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය ...

වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නව ඩිජිටල් පද්ධතිය අනිද්දා විවෘත වෙයි

වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නව ඩිජිටල් පද්ධතිය අනිද්දා විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ දූෂණ මර්ධන ක්‍රියාවලිය විධිමත් කිරීමේ තවත් සුවිශේෂී පියවරක් තබමින්, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සඳහා වන මධ්‍යගත විද්‍යුත් ...

කුඩාඔය ප්‍රදේශයේදී ලොරි – ත්‍රීරෝද රථ ගැටුමකින් සත් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

තණමල්විල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කුඩාඔය නගරය ආසන්නයේදී ඊයේ (28) සිදුවූ දරුණු රිය අනතුරකින් සත් හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ...

2026 වසරේ                                                                                                                                                                                                                   කිසිදු රජයේ විභාගයක්                                                                                                                                                                                                                                                                                                                                                                                   කල් දැමීමට තීරණය කර නැති බව                                                                                                                                                                                                                                                                                විභාග කොමසාරිස් පවසයි

2026 වසරේ කිසිදු රජයේ විභාගයක් කල් දැමීමට තීරණය කර නැති බව විභාග කොමසාරිස් පවසයි

2026 වසරේ පැවැත්වීමට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ යන කිසිදු විභාගයක් කල් ...

Page 56 of 2594 1 55 56 57 2,594

Recent News