කුඩාඔය ප්‍රදේශයේදී ලොරි – ත්‍රීරෝද රථ ගැටුමකින් සත් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

තණමල්විල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කුඩාඔය නගරය ආසන්නයේදී ඊයේ (28) සිදුවූ දරුණු රිය අනතුරකින් සත් හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ...

2026 වසරේ                                                                                                                                                                                                                   කිසිදු රජයේ විභාගයක්                                                                                                                                                                                                                                                                                                                                                                                   කල් දැමීමට තීරණය කර නැති බව                                                                                                                                                                                                                                                                                විභාග කොමසාරිස් පවසයි

2026 වසරේ කිසිදු රජයේ විභාගයක් කල් දැමීමට තීරණය කර නැති බව විභාග කොමසාරිස් පවසයි

2026 වසරේ පැවැත්වීමට නියමිතව ඇති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ යන කිසිදු විභාගයක් කල් ...

ඉරාන ප්‍රහාරයකින් ලොව විශාලතම ඇලුමිනියම් කර්මාන්තශාලාවකට හානි

ඉරාන ප්‍රහාරයකින් ලොව විශාලතම ඇලුමිනියම් කර්මාන්තශාලාවකට හානි

බහරේනයේ පිහිටි ලොව විශාලතම ඇලුමිනියම් පිරිපහදු මධ්‍යස්ථානයක් වන 'ඇලුමිනියම් බහරේන්' (Alba) ආයතනය වෙත ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් එහි සේවකයන් ...

පවතින වියළි කාලගුණයෙන්                                                                                                                                                                                       වන සතුන්ට                                                                                                                                                                                                                      දැනට බලපෑමක් නැති බව                                                                                                                                                                                       වනජීවී දෙපාර්තමේන්තුව පවසයි

පවතින වියළි කාලගුණයෙන් වන සතුන්ට දැනට බලපෑමක් නැති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ මෙරට ජාතික උද්‍යානවල වෙසෙන වන සතුන්ට මෙතෙක් බරපතල බලපෑමක් එල්ල වී නොමැති ...

ඌව කුඩාඔයේදී අනවසරයෙන් ඉන්ධන රැස්කළ කාන්තාවක අත්අඩංගුවට

ඌව කුඩාඔයේදී අනවසරයෙන් ඉන්ධන රැස්කළ කාන්තාවක අත්අඩංගුවට

ඉහළ මිලකට අලෙවි කිරීමේ අරමුණින් තම නිවසේ අනවසරයෙන් ඉන්ධන තොගයක් රැස්කර තබාගෙන සිටි 33 හැවිරිදි කාන්තාවක කුඩාඔය පොලිසිය මඟින් අත්අඩංගුවට ...

ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ සරසවි   ප්‍රහාරයට පළිගැනීමක්

ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ සරසවි ප්‍රහාරයට පළිගැනීමක්

ටෙහෙරාන් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට (Tehran University of Science and Technology) එල්ල වූ බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මැදපෙරදිග කලාපයේ පිහිටි ...

ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ නව යුගයක්

ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ නව යුගයක්

ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පූර්ණ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මෙහෙයවනු ලැබූ ප්‍රථම කඩදාසි රහිත (Paperless) ...

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ                                                                                                                                                                                       19 දෙනෙකු                                                                                                                                                                                                                       ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන්                                                                                                                                                                    අසමත් වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ 19 දෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින්ගෙන් 40%කට වැඩි පිරිසක් සිය අවම ශාරීරික යෝග්‍යතා මට්ටම සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බව ...

තණමල්විලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 7 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට

තණමල්විලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 7 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට

තණමල්විල - වැල්ලවාය මාර්ගයේ කුඩාඔය නගරය ආසන්නයේදී අද (29) පෙරවරුවේ සිදුවූ දරුණු රිය අනතුරකින් 7 හැවිරිදි පිරිමි දරුවෙකු අවාසනාවන්ත ලෙස ...

කුඩාඔය නිවසක සැඟවූ  ඉන්ධන තොගයක් සමඟ  කාන්තාවක් කොටුවෙයි

කුඩාඔය නිවසක සැඟවූ ඉන්ධන තොගයක් සමඟ කාන්තාවක් කොටුවෙයි

ඌව කුඩාඔය, සමගිපුර ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂම ලෙස ඉන්ධන තොගයක් සඟවාගෙන සිටි 33 හැවිරිදි කාන්තාවක් කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ...

Page 57 of 2594 1 56 57 58 2,594
  • Trending
  • Comments
  • Latest

Recent News