බහරේනයේ ලොව විශාලතම                                                                                                                                                                                                       ඇලුමිනියම් කර්මාන්ත ශාලාවකට                                                                                                                                                                          ඉරානයෙන් ප්‍රහාරයක්

බහරේනයේ ලොව විශාලතම ඇලුමිනියම් කර්මාන්ත ශාලාවකට ඉරානයෙන් ප්‍රහාරයක්

ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයක් ලෙස සැලකෙන බහරේනයේ පිහිටි ඇලුමිනියම් කර්මාන්ත ශාලාවකට ඊයේ (28) ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ...

හයිද්‍රභාත් පරදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් පිලට කඩුලු 6ක විශිෂ්ට ජයක්

හයිද්‍රභාත් පරදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් පිලට කඩුලු 6ක විශිෂ්ට ජයක්

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රභාත් කණ්ඩායම සමඟ බැංගලූර්හිදී පැවැති උද්යෝගිමත් තරගයකින් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් ...

ට්‍රම්ප් පාලනයට එරෙහිව                                                                                                                                                                                    අමෙරිකාව පුරා                                                                                                                                                                                                                      ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්                                                                                                                                                                                           වීදි බසිති

ට්‍රම්ප් පාලනයට එරෙහිව අමෙරිකාව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදි බසිති

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබේ. මෙය මීට පෙර ...

නිවසේ සඟවාගෙන සිටි                                                                                                                                                                                                                 විශාල ඉන්ධන තොගයක් සමඟ                                                                                                                                                                        කාන්තාවක් කුඩාඔයදී                                                                                                                                                                                      අත්අඩංගුවට

නිවසේ සඟවාගෙන සිටි විශාල ඉන්ධන තොගයක් සමඟ කාන්තාවක් කුඩාඔයදී අත්අඩංගුවට

තම නිවසේ ඉතා සූක්ෂම ලෙස ඉන්ධන තොගයක් රැස්කර සඟවාගෙන සිටි 33 හැවිරිදි කාන්තාවක් ඌව කුඩාඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ...

ඉන්දියාවෙන් පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

ඉන්දියාවෙන් පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

ඉන්දියාවට පලාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ භාරයට පත්ව මෙරටට පිටුවහල් කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර ...

රුසියානු විදේශ කටයුතු                                                                                                                                                                                                              නියෝජ්‍ය අමාත්‍ය                                                                                                                                                                                                                                                                      ඇන්ඩ්‍රි රුඩෙන්කෝ ලබන                                                                                                                                                                                                     අඟහරුවාදා මෙරටට පැමිණෙයි

රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ ලබන අඟහරුවාදා මෙරටට පැමිණෙයි

රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ මහතා නිල සංචාරයක් සඳහා ලබන අඟහරුවාදා දිවයිනට පැමිණීමට නියමිත බව මෙරට රුසියානු ...

පකිස්ථාන නෞකා 20කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාමට ඉරානයේ අවසරය

පකිස්ථාන නෞකා 20කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාමට ඉරානයේ අවසරය

ඉරානය සහ අමෙරිකාව අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ වසා දමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා පකිස්ථාන ...

හැටන් පාසල් සිසුවෙකුට                                                                                                                                                                                              පහර දී වීඩියෝ කළ                                                                                                                                                                                                           සිසුන් සහ ආදි සිසුවෙකු                                                                                                                                                                                       අත්අඩංගුවට

හැටන් පාසල් සිසුවෙකුට පහර දී වීඩියෝ කළ සිසුන් සහ ආදි සිසුවෙකු අත්අඩංගුවට

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුළදී 10 වන ශ්‍රේණියේ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙකු සහ ආදි ...

ඉන්දියාවට පලාගොස් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  කටුනායකදී අත්අඩංගුවටදෙදෙනෙකු

ඉන්දියාවට පලාගොස් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කටුනායකදී අත්අඩංගුවටදෙදෙනෙකු

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබල දී නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (28) කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ...

Page 59 of 2594 1 58 59 60 2,594
  • Trending
  • Comments
  • Latest

Recent News