වෛද්‍ය මධුරංගි ආරියසිංහට  හදිසි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති  ධුරය භාර ගැනීමට අධිකරණ අවසරය

වෛද්‍ය මධුරංගි ආරියසිංහට හදිසි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති ධුරය භාර ගැනීමට අධිකරණ අවසරය

කොළඹ වාණිජ මහාධිකරණය මඟින් ලබා දුන් ඓතිහාසික තීන්දුවක් ප්‍රකාරව ශ්‍රී ලංකා හදිසි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (SLCEP) ප්‍රථම කාන්තා සභාපතිනිය ලෙස වැඩ ...

ඉරාන යුද අරමුණුවලින්  අඩකට වඩා  සාක්ෂාත් කරගෙන ඇති බව  බෙන්ජමින් නෙතන්යාහු පවසයි

ඉරාන යුද අරමුණුවලින් අඩකට වඩා සාක්ෂාත් කරගෙන ඇති බව බෙන්ජමින් නෙතන්යාහු පවසයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා මෙහෙයුම්වල අරමුණුවලින් අඩකට වඩා මේ වන විටත් ...

පලස්තීනුවන්ට  මරණ දඬුවම ලබාදීමේ නව නීතිය  අහෝසි කරන ලෙස  යුරෝපා සංගමය ඊශ්‍රායලයට බල කරයි

පලස්තීනුවන්ට මරණ දඬුවම ලබාදීමේ නව නීතිය අහෝසි කරන ලෙස යුරෝපා සංගමය ඊශ්‍රායලයට බල කරයි

ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වන බවට වරදකරුවන් වන පලස්තීනුවන්ට මරණ දඬුවම ලබා දීමට ඉඩ සැලසෙන පරිදි ඊශ්‍රායල පාර්ලිමේන්තුව (Knesset) සම්මත කරගත් ...

ශ්‍රී ලංකාවේ ප්‍රථම AI බලගැන්වූ  රැකියා සෙවීමේ වේදිකාව ලෙස  HotJobs එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම AI බලගැන්වූ රැකියා සෙවීමේ වේදිකාව ලෙස HotJobs එළිදක්වයි

මෙරට රැකියා වෙළෙඳපොළ තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම රැකියා සෙවීමේ ඩිජිටල් ...

හම්බන්තොට වරායේ ධාරිතාව  පුළුල් කිරීමට ඩොලර් මිලියන 108ක  දැවැන්ත ආයෝජනයක්

හම්බන්තොට වරායේ ධාරිතාව පුළුල් කිරීමට ඩොලර් මිලියන 108ක දැවැන්ත ආයෝජනයක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) විසින් වරායේ බහාලුම් හැසිරවීමේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 108ක දැවැන්ත ආයෝජනයක් සිදු ...

ආගමික බලය අනිසි ලෙස යොදාගනිමින් කළ ළමා ලිංගික අපරාධයට දේවගැති ලූක් කනිංහැම්ට වසර 40ක සිරදඬුවමක්

ආගමික බලය අනිසි ලෙස යොදාගනිමින් කළ ළමා ලිංගික අපරාධයට දේවගැති ලූක් කනිංහැම්ට වසර 40ක සිරදඬුවමක්

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ලුබොක් (Lubbock) නගරයේ හිටපු තරුණ දේවගැතිවරයෙකු වන ලූක් කනිංහැම් (Luke Cunningham), ළමා ලිංගික අපරාධ චෝදනා දෙකකට වරදකරු ...

බෙන්ජමින් නෙතන්යාහු  පසුබෑමක සිටියද  තවමත් සටන අත්හැර නැත

බෙන්ජමින් නෙතන්යාහු පසුබෑමක සිටියද තවමත් සටන අත්හැර නැත

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා සිය දේශපාලන ගමනේ දැඩි අභියෝගාත්මක කාලපරිච්ඡේදයකට මුහුණ දී සිටියද, ඊයේ (30) එරට පාර්ලිමේන්තුව වන කනෙසෙට් ...

රජය කර්මාන්ත ආයෝජන සඳහා  අක්කර 200කට වැඩි ඉඩම්  ප්‍රමාණයක් විවෘත කරයි

රජය කර්මාන්ත ආයෝජන සඳහා අක්කර 200කට වැඩි ඉඩම් ප්‍රමාණයක් විවෘත කරයි

මෙරට කර්මාන්ත සංවර්ධනය ශක්තිමත් කිරීමේ සහ නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස, දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් සඳහා ...

ස්ටෙෆනි රෝපර් ඝාතකයාගේ නිදහස් වීමේ සිහිනය බොඳ වෙයි

ස්ටෙෆනි රෝපර් ඝාතකයාගේ නිදහස් වීමේ සිහිනය බොඳ වෙයි

මීට දශක හතරකට පෙර දකුණු මේරිලන්ඩ් ප්‍රාන්තයේදී තරුණියක පැහැරගෙන ගොස්, අතිශය අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ වරදට ...

දුම්පානය නැවැත්වීමට  E-cigarettes වඩාත් සාර්ථක බව  ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ කණ්ඩායමක්  හෙළි කරයි

දුම්පානය නැවැත්වීමට E-cigarettes වඩාත් සාර්ථක බව ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ කණ්ඩායමක් හෙළි කරයි

සාම්ප්‍රදායික ක්‍රම වන නිකොටින් පැච් (Patches) හෝ ගම් (Gum) භාවිතයට වඩා දුම්පානය අත්හැරීම සඳහා විද්‍යුත් සිගරට් භාවිතය වඩාත් ඵලදායී වන ...

Page 98 of 2678 1 97 98 99 2,678
  • Trending
  • Comments
  • Latest

Recent News