• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සන්නිවේදන උපකරණ තොගයක් සමඟ විදේශිකයන් 09 දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

2 April 2026
in දේශීය, පුවත්
සන්නිවේදන උපකරණ තොගයක්  සමඟ විදේශිකයන් 09 දෙනෙකු  කටුනායකදී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට තුළ රැඳී සිටිමින් අන්තර්ජාලය භාවිතා කර මූල්‍ය අපරාධ (Online Financial Scams) සිදු කිරීමට යොදා ගන්නා බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමඟ විදේශීය ගුවන් මගීන් 09 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දුනීසියානු ජාතික තරුණයන් පිරිසකි. මොවුන් අද (අප්‍රේල් 2) අලුයම 12.50ට පමණ සිංගප්පූරු ගුවන් සේවයේ SQ-468 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලුවල රහසිගතව සඟවා තිබූ පාවිච්චි කරන ලද නවීනතම ජංගම දුරකථන 70ක්, කුඩා පරිගණක (Mini Computers) 08ක් සහ සිම් කාඩ්පත් 54ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත. කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ අදාළ විශේෂ විමර්ශන අංශ එක්ව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Post Views: 1
Previous Post

යුද්ධය අවසන් වූ පසු හෝමූස් සමුද්‍ර සන්ධිය ඉබේම විවෘත වන බවට ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රකාශයක්

Next Post

රුපියල් ලක්ෂ 72ක නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

2 April 2026
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ  විවේචන හමුවේ  මැක්රොන්ගෙන් ජපානයේදී  ප්‍රබල පිළිතුරක්

වෙනිසියුලානු අන්තර්වාර  ජනාධිපතිනියට පනවා තිබූ  සම්බාධක ඉවත් කිරීමට  ඇමරිකාව පියවර ගනියි

ඉරානයෙන් ඊශ්‍රායලයට  දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

2 April 2026
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ  විවේචන හමුවේ  මැක්රොන්ගෙන් ජපානයේදී  ප්‍රබල පිළිතුරක්

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ විවේචන හමුවේ මැක්රොන්ගෙන් ජපානයේදී ප්‍රබල පිළිතුරක්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved