• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල්ට යන්න කියලා අපි කවුරුත් කිව්වේ නෑ – සභානායක දිනේෂ්

7 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු ක්‍රමය ගැන උපදෙස් දෙන්න විපක්ෂයට දැන් ඉන්න හොද ම කෙනා, රනිල් වික්‍රමසිංහ මහතා බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

විපක්ෂ නායක ඇතුළු පිරිස පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ගොස් ඇති නිසා මේ වන විට විපක්ෂ නායක හැටියට සිටින්නේ, රනිල් වික්‍රමසිංහ මහතා බවද, සභානායකවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

එහිදී සභානායකවරයා මෙසේ අදහස් පල කලේය “”ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා එතුමාට යන්න පුළුවන් ඉවත් වෙලා කියලා. අපි කවුරුත් එතුමාට ඉවත් වෙලා යන්න කියන්නේ නෑ. ඔබතුමාට පේනවනේ දැන් එළියට ගිය අය කවුරුත් නැති නිසා ඔබතුමා තමයි දැන් විපක්ෂ නායක හැටියට ඉන්නේ. විපක්ෂ නායක ඇතුළු සියලු දෙනා සභාවෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ අය ඔබතුමාගෙනුත් ඉවත් වෙලා ගිහිල්ලා.පොඩ්ඩක් උපදෙස් දීලා, පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ අවබෝධයක් ඒ අයට ලබාදෙන්න, කියන එකත් මම විශේෂයෙන් මේ අවස්ථාවේදී කියනවා. මොකද ඒක ඉතාම වැදගත්.

දෙවෙනි කාරණය, මට සිහිපත් වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඔබතුමා කියපු කාරණය. එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල ඔබතුමා ඇමති කාලේ ඔබතුමාගේ වැය ශීර්ෂය දවසෙත් මෙහෙම දෙයක් වුනා. එදා වැය ශීර්ෂය සම්මත වුනා. සම්මත කරන්නන්ට, ඔබතුමා නැගිටලා කළ ප්‍රකාශය, ඔබතුමාට මතක ඇති, මම ඒක සිහිපත් කරන්නේ නෑ, කතානායකතුමනි. ඒ නිසා මේ අලුත් අය ඇවිල්ලා, යම්කිසි දෙයක් ජ්‍යෙෂ්ඨ අයගෙනුත් දැනගෙන කටයුතු කරනවා නම්, මම හිතන්නේ ස.ජ.බ. ට , රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි, හොඳම, උපදෙස් දෙන්න මේ වෙලාවේ ඉතුරුවෙලා ඉන්නේ.

Post Views: 0
Previous Post

බැසිල් ඉන්දියාවට ගියේ ඇයි? කාට වදින්නද? රනිල් පාර්ලිමේන්තුවේ අසයි

Next Post

උපරිමාධිකරණ ගොඩනැගිල්ල අළුත්වැඩියාවට චීනයෙන් රු.මි 7680ක පූර්ණ ආධාර මුදලක්

editor

editor

Next Post

උපරිමාධිකරණ ගොඩනැගිල්ල අළුත්වැඩියාවට චීනයෙන් රු.මි 7680ක පූර්ණ ආධාර මුදලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved