27 April 2024
#දේශීය

බැසිල් ඉන්දියාවට ගියේ ඇයි? කාට වදින්නද? රනිල් පාර්ලිමේන්තුවේ අසයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හදිස්සියේ ඉන්දියාවට ගියේ ඇයි දැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්ණ කර සිටි.

 

අද (07) පාර්ලිමේන්තුවේදී අයවැය සම්බන්ධ විවාද පැවැත්වෙන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මෙසේ ප්‍රශ්ණ කර සිටියේය.

ඔහු කියා සිටියේ මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිට ඉන්දියාවට යාමට ඇති හේතුව පහදන ලෙසයි.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා ගියේ පුජනීය ස්ථානයකටද නැතිනම් කවුරු හෝ හමුවීමට ද යන්න වික්‍රමසිංහ මහතා මෙහිදී විමසා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *