• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරු මැද පළාත් සභාවේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා රැසක් කෝපා කමිටුවේදී හෙළිවෙයි

වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට උපදෙස්

13 March 2026
in දේශීය, පුවත්
උතුරු මැද පළාත් සභාවේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා රැසක් කෝපා කමිටුවේදී හෙළිවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
උතුරු මැද පළාත් සභාවේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සහ වංචා පිළිබඳ තොරතුරු රැසක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) පසුගියදා අනාවරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ කමිටුව හමුවේදී හෙළිවූයේ 2011 සහ 2012 වර්ෂවල ගංවතුරෙන් හානි වූ මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කිරීමේදී සිදුවූ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන් 10 දෙනාගෙන් නියමිත මුදල් මෙතෙක් අයකරගෙන නොමැති බවයි. එම නිලධාරීන්ගෙන් ඇතැම් පිරිසක් මේ වන විට ජීවතුන් අතර නොමැති බවත්, අනෙක් පිරිසගෙන් මුදල් අයකර ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වී ඇති බවත් නිලධාරීන් පැවසුවද, කමිටුව අවධාරණය කළේ ඔවුන්ට එරෙහිව නීතිපති උපදෙස් මත කඩිනමින් නීතිමය පියවර ගත යුතු බවයි.
මීට අමතරව පලුගස්දමන මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සහ පොළොන්නරුව පොදු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අසම්පූර්ණ ලෙස නිම කර අතහැර දැමීම පිළිබඳව ද මෙහිදී දැඩි අවධානයක් යොමු විය. මෙම ව්‍යාපෘති දෙකම එකම කොන්ත්‍රාත්කරුවෙකු විසින් සිදු කර ඇති අතර, එම කොන්ත්‍රාත්කරු වහාම අසාදු ලේඛනගත (Blacklist) කිරීමටත්, අදාළ ගෙවීම් අයකර ගැනීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳ මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසත් කමිටු සභාපතිවරයා නියෝග කළේය. එසේම පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලකට ලබාදුන් වාර්තා චිත්‍රපට කොන්ත්‍රාත්තුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් ගෙවා තිබියදීත්, අදාළ සමාගම මෙතෙක් කිසිදු වීඩියෝවක් භාර දී නොමැති වීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ද උපදෙස් ලැබිණි.
උතුරු මැද පළාතට දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද රුපියල් දස ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ත්‍රිපෝෂ පැකට් තොගයක් නියමිත වේලාවට නොලැබීම නිසා කල් ඉකුත් වීම සහ ඇතැම් පැකට් අස්ථානගත වීම සම්බන්ධයෙන් ද මෙහිදී විමර්ශනයට ලක් විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළාත් සභාව මගින් පවත්වා ඇති පරීක්ෂණ වාර්තාව අසම්පූර්ණ බව පෙනී ගිය බැවින්, ඒ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් ස්වාධීන අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල කමිටුවට වාර්තා කරන ලෙස කෝපා කමිටු සභාපතිවරයා වැඩිදුරටත් නිර්දේශ කළේය.
Post Views: 2
Previous Post

අපව ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට බැහැ

Next Post

ශ්‍රී ලංකාවේ භාෂා විවිධත්වය අපගේ බහුත්වවාදී උරුමයේ පොහොසත්කම පිළිබිඹු කරන බව අගමැතිනිය පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

13 March 2026
ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

බටුවත්ත චාමරගේ බිරිඳගේ රුපියල් ලක්ෂ 400ක සුපිරි නිවස තහනම් කෙරේ

බටුවත්ත චාමරගේ බිරිඳගේ රුපියල් ලක්ෂ 400ක සුපිරි නිවස තහනම් කෙරේ

13 March 2026
ශ්‍රී ලංකාවේ භාෂා විවිධත්වය අපගේ බහුත්වවාදී උරුමයේ පොහොසත්කම පිළිබිඹු කරන බව අගමැතිනිය පවසයි

ශ්‍රී ලංකාවේ භාෂා විවිධත්වය අපගේ බහුත්වවාදී උරුමයේ පොහොසත්කම පිළිබිඹු කරන බව අගමැතිනිය පවසයි

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

13 March 2026
ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved