• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

O/L උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන්

10 February 2026
in දේශීය, පුවත්
O/L උපකාරක පන්ති  හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු  අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නීති කඩ කළොත් දැඩි දඬුවම් –
විභාග කොමසාරිස් ජනරාල්ගෙන් රතු එළියක්
2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම හෙට (11) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසන්නේ පන්ති මෙහෙයවීම පමණක් නොව, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, බෙදා හැරීම මෙන්ම පෝස්ටර්, බැනර් හෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රශ්න ලබාදෙන බවට ප්‍රසිද්ධ කිරීම ද මෙහිදී සපුරා තහනම් වන බවයි. මෙම නියෝග උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට හෝ ආයතනයකට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ඇය අවධාරණය කළාය.
යම් හෙයකින් මෙම නීති කඩකිරීමක් සිදු වුවහොත්, ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පහත අංක හරහා විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකිය:
  •  විභාග දෙපාර්තමේන්තුව: 1911 (ක්ෂණික ඇමතුම්)
  •  පොලිස් හදිසි ඇමතුම්: 119
  •  පොලිස් මූලස්ථානය: 011-2421111
Post Views: 0
Previous Post

දඹුල්ලේදී යතුරුපැදියක් වෑන් රථයක ගැටෙයි! තරුණයන් දෙදෙනෙකු එතැනම මරුට

Next Post

AI තාක්ෂනය සහ රොබෝලා සමග ලෝකයේ ගුවන් තොටුපල කේෂේත්‍රයේ පෙරළියක්

Editor TTV News

Editor TTV News

Next Post

AI තාක්ෂනය සහ රොබෝලා සමග ලෝකයේ ගුවන් තොටුපල කේෂේත්‍රයේ පෙරළියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සමරිසි සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියට ලබාදුන් අනුමැතිය ඉල්ලා අස්කර ගනී

සමරිසි සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියට ලබාදුන් අනුමැතිය ඉල්ලා අස්කර ගනී

10 February 2026
අමෙරිකාවට බලපෑ දරුණු ශීත කාලගුණය හේතුවෙන්  18ක් මරුට!

අමෙරිකාවට බලපෑ දරුණු ශීත කාලගුණය හේතුවෙන් 18ක් මරුට!

10 February 2026
ජනාධිපති අරමුදලේ පාලක සභාව  ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

10 February 2026
පුද්ගලික බැංකු පද්ධතියකට හොරෙන් රිංගා  ලක්ෂ 20 ක මුදලක් වංචා කරයි

පුද්ගලික බැංකු පද්ධතියකට හොරෙන් රිංගා ලක්ෂ 20 ක මුදලක් වංචා කරයි

10 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමරිසි සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියට ලබාදුන් අනුමැතිය ඉල්ලා අස්කර ගනී

සමරිසි සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියට ලබාදුන් අනුමැතිය ඉල්ලා අස්කර ගනී

10 February 2026
අමෙරිකාවට බලපෑ දරුණු ශීත කාලගුණය හේතුවෙන්  18ක් මරුට!

අමෙරිකාවට බලපෑ දරුණු ශීත කාලගුණය හේතුවෙන් 18ක් මරුට!

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved