යුරෝපා සංගමයේ ඒකාබද්ධ ග්‍රාමිය සංවර්ධන වැඩසටහනේ එන්ටර්ප්රයිස් ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කරනු ලැබු ව්‍යාපාර සේවා මධ්‍යස්තානය විවෘත කිරිම සමෘද්ධි ,ගෘහ ආර්ථික කෂ්ද්‍ර මුල්‍ය ,සවං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යාපාර ලියාපදිංදිය ඇතුලු කටයතු රැසක් මෙම ව්‍යාපර සංවර්ධන මධ්‍යස්ථානය තුළින් සිදු කර ගත හැකි අතර මෙම අවස්ථාවට යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩල සංවර්ධන සහයෝගිතා ප්‍රධානි ජෙනි කොරයා නුනස්,ක්රසිලිස් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා අශිකා ගුණසේන,පාර්ලිමෙන්තු වරුන් වන රෝහණ දිසානායක,නාලක බණ්ඩාර කොට්ටේගොඩ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් , සමෘද්ධි ගෘහ ආර්ථික කෂ්ද්‍ර මුල්‍ය සවං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යශයේ ලේකම් නිල් බණ්ඩාර හපුහින්න යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් එක්වි සිටියහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න