27 April 2024
#දේශීය

සුගන් කිමිදුම් පුහුණු මධ්‍යස්ථානය ජනතා අයිතියට

ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මැතිතුමාගේ ඉල්ලීම මත සුගන්දන් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ආරම්භ කරන ලද සුගන්දන් කිමිදුම් පුහුණු පාසල ඊයේ (05) අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් විවෘත කරන ලදි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ කිමිදුම් ක්ෂෙත්‍රයේ නියැලීමට අපේක්ෂවෙන් සිටින තරුණ පිරිස් සදහා මෙම පුහුණු පාසල ආරම්භ කිරීම පිළිබද ස්තුතිවන්ත වන බවත් මුහුදු කූඩැල්ලන් හා මුහුදු ආහාර නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන පිරිස් සදහාද කිමිදුම් කටයුතු පිළිබද පුහුණුව ලබා දීමද මෙම ආයතනය මගින් සිදු කිරීමට අපේක්ෂා කරන බවත්.
මෙම අවස්ථාව සදහා අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *