• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අන්තවාදීන්ට බය නැති බව විපක්ෂ නායක සජිත් හැටන්වල දී කියයි

17 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තමන් අන්තවාදීන්ට, ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට බය නැති බවත් මේ රටෙන් ජාතිභේදය, වර්ගවාදය,අන්තවාදය සහමුලින්ම අතුගා දැමිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (16) කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරම් මහතා විසින් නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගනයේ සංවිධානය කරනු ලැබූ තෛපොංගල් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ. මෙරට පලවෙනි වතාවට වතු කම්කරු ප්‍රජාවට පුරවැසිභාවය ලබා දෙමින් පුරවැසිකමේ සිහිනය දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සැබෑකර දිනා දුන් බව පැවසූ විපක්ෂ නායකවරයා, තේ වතුවල කම්කරුවන් සේ දුක් විඳින ජනතාවගේ ජනජීවිත නංවා ඔවුන් ශක්ති සම්පන්න පිරිසක් බවට පත් කිරීමේ වගකීම තමන් භාර ගන්නා බව ද පැවැසීය.

මන්දිරවල ගෑස් පුපුරන්නේ නැති බවත්, ඔවුන්ට කිරිපිටි වල ප්‍රශ්නයක් නැති බවත්,ඔවුන්ට බන්දේසියක තබා සියල්ල ලැබෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා පොහොර පෝලිමේ සිටින්නේත්,ගෑස් ටැංකි පිපිරීමෙන් පීඩාවට පත් වන්නේත්,අන්ධකාරයේ සිටින්නේත් මේ රටේ අහිංසක ජනතාව යැයි ද ඒ මහතා පැවැසීය.

වතු කම්කරු ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම වෙනුවෙන් අනාගත රජයක් යටතේ සිදු කරනු ලබන මෙහෙවර ඇතුළත් කොට වතු කම්කරු ප්‍රඥප්තියක් සමගි ජන බලවේගය මේ දිනවල නිර්මාණය කරමින් සිටින බව විපක්ෂ නායකවරයා පැවසීය.

අනාගත සමගි ජන බලවේග රජයක් තුළ මේ රටේ වතු කම්කරු සංවර්ධනය වෙනුවෙන් විශේෂිත වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරන්නට කටයුතු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තමන් මේ පිළිබඳව පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණ සමයේදී කරුණු ඉදිරිපත් කරන විට ජාතිවාදය ආගම්වාදය පදනම් කරගනිමින් ප්‍රහාර එල්ල කළ බව බවද පැවසීය.

Post Views: 1
Previous Post

කූරගල පුදබිමේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

Next Post

නොවිසඳුණු ගුරු වැටුප් ගැටලුව විසඳීමේ ඵල ප්‍රයෝජන අපේ ගම්වල දරුවන්ට ලබා දෙන්න – අධ්‍යාපන ඇමැති දිනේෂ්

editor

editor

Next Post

නොවිසඳුණු ගුරු වැටුප් ගැටලුව විසඳීමේ ඵල ප්‍රයෝජන අපේ ගම්වල දරුවන්ට ලබා දෙන්න - අධ්‍යාපන ඇමැති දිනේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

19 August 2025
පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

19 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved