• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නොවිසඳුණු ගුරු වැටුප් ගැටලුව විසඳීමේ ඵල ප්‍රයෝජන අපේ ගම්වල දරුවන්ට ලබා දෙන්න – අධ්‍යාපන ඇමැති දිනේෂ්

17 January 2022
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

වසර 24 ක් තිස්සේ නොවිසඳුණු ගුරු වැටුප් ගැටලුව විසඳීමේ ඵල ප්‍රයෝජන අපේ ගම්වල දරුවන්ට ලබා දෙන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිය පාර්ලිමේන්තු විමධ්‍යගත අරමුදලින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදමිණි ගුණවර්ධන මහතාගේ විමධ්‍යගත අරමුදලින් අවිස්සාවේල්ල ආසනයේ අකරවිට, ඉහළ කොස්ගම, මිරිස්වත්ත, බ්‍රැන්ඩිගම්පළ ප්‍රදේශවල ගොවි සංවිධාන, කාන්තා සංවිධාන, ප්‍රජා මූල සංවිධාන හා සුබ සාධක සංවිධානවලට භාණ්ඩ හා එළවළු, පොල් පැල බෙදාදීම සඳහා ඊයේ (16 ) දින එක්වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදමිණි ගුණවර්ධන, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සමන්ත ගමගේ, නන්ද කුමාර, සනී පීරිස් යන අයද මෙම අවස්ථාවන්ට එක් වූහ.

වෙනදා අය වැයෙන් මුදල් වෙන් කරන්නේ, ඉහළ ස්ථරයට වුවත්, මෙවර අය වැයෙන් රජය ප්‍රමුඛතාව දී ඇත්තේ, ගමට බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට ටයර් පිටරටින් ගෙන්වීම,පිළිබඳ අප ලජ්ජා වියයුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. රබර් නිෂ්පාදනය කරන රටක් ලෙස ඉන් ප්‍රයෝජන ගැනීමට එදා පිලිප් ගුණවර්ධන අමාත්‍යතුමා ටයර් කම්හලක් ආරම්භ කළත්, පසුව එය විකුණා දැමූ බවද ඔහු සිහිපත් කළේය. මෙවර අය වැයෙන් නිෂ්පාදන ආර්ථිකයක් සඳහා, රටේ ග්‍රාම සේවා වසම් 14,500 ටම, වෙන වෙනම මුදල් වෙන්කර ඇතැයිද හෙතෙම පැවසීය.

කාන්තාවන්ට, කොන්දේසිවලින් තොරව බැංකු ගිණුම් විවෘත කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවත්, ඉසෙඩ් ස්කෝර් නිර්ණායක අනුව, ඇතැම් ගම්මානවල පාසල්, නගරවල පාසල්වල පහසුකම් මට්ටමට සලකා තිබීම පිළිබඳ අධ්‍යාපන උපදේශක කාරක සභාවේදි පෙන්වා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ නිසා ඒ ගැන සලකා බලමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

Post Views: 30
Previous Post

අන්තවාදීන්ට බය නැති බව විපක්ෂ නායක සජිත් හැටන්වල දී කියයි

Next Post

මාතලේ පැරණි පොලිසිය පිහිටි ඉඩම ගැටලුව කඩිනමින් විසදනවා-මධ්‍යම ආණ්ඩුකාර කියයි

editor

editor

Next Post

මාතලේ පැරණි පොලිසිය පිහිටි ඉඩම ගැටලුව කඩිනමින් විසදනවා-මධ්‍යම ආණ්ඩුකාර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved