• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුහුරු රටක් ගොඩ නගනවා කියා වැඩි කරන එකයි විකුණන එකයි විතරයි කරන්නේ – විපක්ෂ නායක සජිත්

25 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේම නීතිය සහ කැබිනට් තීන්දු උල්ලංඝනය කර විදුලි බිල නැංවීමට රජය කටයුතු කරන බවත් ඒ තුළින් සුහුරු රටක් ඇති නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඩිජිටල් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ගමනට ශක්තියක් වන සක්වල වැඩසටහනේ 37 වැනි සුහුරු පන්ති කාමරය ඊයේ (24) උතුරු කොළඹ ඩි ලා සාල් විද්‍යාලයට ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

එක වසරක් තුළ 3 වතාවක් අනිතිකව විදුලි බිල වැඩි කර ඇති බවත් එසේ වැඩි කර විෂය භාර ඇමතිවරයා වීරයකු මෙන් පංපෝරි ගහන බවත් කොපමණ ජල විදුලිය නිපදුවත් මාස 3න් 3ට විදුලි බිල වෙනස් කරන බවට පැවසීම අනුමත කළ නොහැකි බවත් මෙය සුහුරු රටක ලක්ෂණයක් නොවන බවත් විපක්ෂනායකවරයා පැවසීය.

එසේ ම ජනාධිපති කියන සුහුරු රටේ ඇත්තේ වැඩි කිරීම හා විකිණිම බවත් බිලියන ගණනක් ලාභ ලබන ලිට්රෝ ගෑස් ආයතනයත් විකිණීමට රජය සූදානම් බවත් මේ නිසා සේවක ආරක්ෂව පවා අහිමි වි ඇති බවත් රටේ සිදු වන්නේ වැඩි වීම හා විකිණිම බවත් ඒ තුළින් අසීමිත අසහනයක් පීඩනයක් නිර්මාණය කර ඇති බවත් ඒ නිසා වැඩිම හානිය රටේ දරු පරපුරට හා මව්පරපුරට සිදුවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

තවද 75 වසරක ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක නොවූ ලෙස වත්මන් විපක්ෂ විසින් ජනතාවට සේවය කරමින් සිටින බවත් තමා ද ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන ජනතා සේවකයකු හා මේ රටේ තාවකාලික බාරකරුවක පමණක් බවත් එම නිසා සෑම විටම ජනතාවට සේවය කිරීමට කැපවි සිටින බව හෙතෙම පැවසීය.

රටේ නායකයාට කිසිදු සංවේදීභාවයක් නොමැති බවත් රටේ ජනතාව දුකට පීඩනයට පත්වන විට රටේ ජනාධිපතිවරයා තව තවත් වැඩි කිරීම් සිදු කරමින් විකුණමින් රටේ ජනතාව නෙමරා මරා දමන බවත් ආර්ථික හැකිලිමට අමතරව ජන පරපුරත් කුඩා කිරීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රටේ බුද්ධිගලනයක් සිදුවන මොහොතක මේ වන විට රටට අවශ්‍ය වන්නේ දුක දැනෙන දුකට විසදුම් දෙන නායකත්වයක් බවත් ඒ සදහා අවශ්‍ය සියලු මග පෙන්වීම් සමගි ජන බලවේගය ලබා දීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Post Views: 5
Previous Post

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

Next Post

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

editor

editor

Next Post

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved