• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් විදිහක ඉඩම් මංකොල්ලක් වෙන බව විපක්ෂනායක කියයි

27 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ නව ආරක ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවත්, එහි ගොදුරක් බවට පානම ප්‍රදේශය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ පානම රාගම්වෙල ගම්මානයේ ඉඩම් මංකොල්ලයක් සම්බන්ධයෙන් සැලවීමත් සමග ඒ පිලිබදව සොයා බැලීමට පානම ශ්‍රී බෝධිරුක්කාරාමයට අද (27) එහි ගිය අවස්ථාවේදී ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පානම ශ්‍රී චන්ද්‍රරතන නාහිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාදය ලබාගැනිමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණ සිටි ගම්වාසින් අමතමිනි.

රටේ දේශීය සම්පත් කුණුකොල්ලෙට පිට රටට විකුණමින් සිටින ආණ්ඩුව අනෙක් පැත්තෙන් අහිංසක පොදු ජනතාවගේ ඉඩම් මංකොල්ල කෑමට අනුබල දෙමින් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා, දේශපාලන බලය තිබූ පලියට ,මුදල් තිබුණ පලියට,මේ ඉඩම් මංකොල්ලය කිරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතු බවද පැවසීය.

ආණ්ඩුව මේ රට තල්ලු කරගෙන යමින් සිටින්නේ අතිශය ඛේදනීය තත්ත්වයකට බවත් කැලෑ නීතිය අතටගෙන සිදුකරන මේ කොල්ල කෑමට එරෙහිව  ගත යුතු සහ ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා පැවසීය. 

Post Views: 2
Previous Post

DFCC බැංකුව LankaQR සහ VisaQR හරහා ගෙවීම් භාරගැනීමේ පහසුකම තම ගනුදෙනුකරුවන්ට ලබාදෙයි

Next Post

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය වඩාත් සාර්ථකයි. – ඊජිප්තු තානාපති

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය වඩාත් සාර්ථකයි. - ඊජිප්තු තානාපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved