• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගැනීමට විපක්ෂයේ දේශපාලඥයින් දඩයම් කරනවා – මනුෂ නානායක්කාර

14 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගැනීමට විපක්ෂයේ දේශපාලඥයින් දඩයම් කරන බව ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේදී පැවති අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

රාජපක්ෂ කදවුරේ අයෙක්ට ඇප ලැබුණ විට එක් ආකාරයකටත්, විපක්ෂයේ අයෙක්ට ඇප ලැබුණ විට තවත් ආකාරයකටත් කටයුතු කරන බව හෙතෙම පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා ” රාජිත‌ සේනාරත්නට ලබාදී තිබූ ඇප අවලංගු කිරීම සදහා ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරමින් ඔහු නැවත වරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඇප ලබාදුන් විට, ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවට අදාලව ඇප ලබාදුන් විට නීතිපති දෙපාර්තමේන්තුව ඒ සදහා ප්‍රතිශෝධන අයදුම්පත් ඉදිරිපත් කළාද? උදයංග වීරතුංග මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප ලබාගත් විට විමර්ශණ අවසන් නොමැති බව කියමින් ඔහුගේ ඇප ලබාදීමට විරුද්ධව ප්‍රතිශේධන අයදුම්පත් ඉදිරිපත් නොකළේ ඇයි? මේ සියල්ලම සිදුවන්නේ දේශපාලන අවශ්‍යතාවය මත, කොරෝනා අතරේ දේශපාලන දඩයමක් සිදුකරනවා. මේ වන විට මංගල සමරවීර හිටපු ඇමැතිවරයාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා කැදවා තිබෙනවා. කොරෝනා වසංගතය වසන්තයක් කරගෙන මැතිවරණයක් කරන්න ආණ්ඩුව උත්සාහ ගත්තා. කොරෝනා වසංගතය, වසංගතයක් කරගැනීමට ජනතාව ආණ්ඩුවට ඉඩ ලබා නොදෙන විට, ආණ්ඩුව අසාර්ථක වන විට විපක්ෂය මර්දනය කරමින් බලය ලබාගැනීමේ නින්දිත වැඩපිළිවෙක් තමයි ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. ඇප ලැබුණේ රාජපක්ෂ කදවුරේ සිටින අයෙක්ට නම් නීතිය එක ආකාරයටත්, විරුද්ධ පාර්ශවයේ අයෙක් නම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ වෙනස් විදියකටයි.

රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයාට විරුද්ධව කළුතර දිස්ත්‍රික්කයේ ඇමැතිවරයෙක් මාධ්‍යයට ඇවිත් කතා කරනවා. රාජිත සේනාරත්න රෝහල් ගත වේවි කියලා ඔහු කියලා තිබුණා. ඒත් රාජිත සේනාරත්න අධිකරණයට ගොස් භාර වුනා. අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට එන්න කියලා කිව්වම නයා කෑවා කියලා රෝහල් ගත වුන අය තමයි මේ වගේ ප්‍රකාශ කරන්නේ. මෑත කාලයේදී නඩු එනවිට ලෙඩ වෙනවා, බෙහෙත් ගන්න සිංගප්පූරු යනවා, රෝහල් ගත වෙනවා. මිග් ගනුදෙනුව, සොහොන් හදපු නඩුව එන විට තමන් වැරදි යැයි දැනගෙන නඩු කල් දමාගත්තා. ඒ සදහා පසුගිය රජයෙනුත් යම් යම් සහායන් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. නඩුවලින් වැරදිකාරයින් විය යුතු අය, සිර ගෙවල්වල සිටිය යුතු අය ජනාධිපති පුටුවට එන්න පුලුවන් වුනේ මේ නිසා තමයි යැයි මනුෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය..

 

 

දිලිනි සමන්මලි 

 

 

Post Views: 8
Previous Post

පොහොර නොමැතිකමින් තේවතු හිමියන් දැඩි අපහසුතාවයකට පත් වෙයි

Next Post

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය මෙන්න

editor

editor

Next Post

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved