• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

ලබන වර්ෂයේදී පවුල් 29000 ක් සඳහා පානීය ජලය ලබාදීම අපේ අරමුණයි- රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

15 December 2021
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට තාමත් ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ පානීය ජලය නොලැබීම යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේදී නිළධාරීන් සමඟ 2022 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ සටහන් පිළිබඳව පැවති සාකච්ඡාවකදීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය” පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් වකුගඩු රෝගීන් 7000 කට වැඩි පිරිසක් දුක් විඳිමින් ජීවත් වෙනවා. ග්‍රාමීය ජනතාවට පානීය ජලය ලබා ගැනීමේ බරපතල ගැටළුවක් තිබෙනවා.අපේ ප්‍රථමික සෞඛ්‍ය සේවා පද්ධති සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය මඟින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එම වකුගඩු රෝගීන් පිළිබඳව සොයා බලා කටයුතු කරනවා.
අපි ඉදිරියට ඔවුන්ගේ දුවා දරුවන්ව හෝ පොළොන්නරු ජනතාවට වකුගඩු රෝගයට ගොදුරු වීම වලක්වා ගත යුතුයි. ඒ සඳහා රුපියල් මිලියන 1458 ක් වියදම් කරල පොළොන්නරුව හිඟුරක්ගොඩ සිංහගම-ගල්ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කළා. එයින් පවුල් 1150 කගේ පමණ පානීය ජල අවශ්‍යතා සපිරෙනවා. ඒ සඳහා අපිට ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇමතිතුමන්ලා උදව් කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පානීය ජල ප්‍රජාවන් කිහිපයක් තියෙනවා. ආරක්ෂිත ලිං 23500 කට අධිකව තිබෙනවා. ඒ වගේම අනාරක්ෂිත ලිං 5000 කට වැඩියි. නල ලිං 1500 කට වැඩියි. වැසි ජල ටැංකි 1300 කට වැඩියි. මෙවැනි විවිධ ක්‍රම වලින් ජනතාව ජලය පරිභෝජනය කරනවා. ඇත්තටම මේවා බීමට සුදුසු පානීය ජලයද කියා ගැටළුවක් මතුවෙනවා.
නල ජල මාර්ග මගින් ද ජලය සපයන අතර එම සංඛ්‍යාව 33000 කට වැඩියි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගය හා ඒ හා සාපේක්ෂව විවිධ රෝග සඳහා මේ පානීය ජල ප්‍රශ්ණය බලපානවා. ඒ නිසා මේ ජනතාවට පිරිසිදු ජලය ලබා දිය යුතුයි. ජලය ජීවයේ උපතයි කියන වදන අපි යථාර්ථයක් බවට පත්කල යුතුයි. ඒ සඳහා 2022 වසර මේ සියළු අභියෝග ජයගන්නා වසරක් බවට පත් කර ගමු. ඒ සඳහා ඔබ සියලු දෙනා අපේ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා කැපවෙන ලෙසද ඉල්ලා සිටිනවා යැයි ද පැවසීය.

මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ විවිධ අංශ නියෝජනය කරමින් නිළධාරීන් සහභාගි විය.

 

Post Views: 7
Previous Post

ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව 20වැනිදා

Next Post

මිහින්තලය ගොවි සංවිධානවලට තණකොළ කපන යන්ත්‍ර රාජ්‍ය ආමාත්‍ය දුමින්ද බෙදා දෙයි

editor

editor

Next Post

මිහින්තලය ගොවි සංවිධානවලට තණකොළ කපන යන්ත්‍ර රාජ්‍ය ආමාත්‍ය දුමින්ද බෙදා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved