- කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීම ආශ්‍රිත ප්‍රදේශයේ මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.මෙම තත්ත්වය හේතුවෙන් වාහන ධාවනයට බාධා එල්ල වී ඇති අතර, පෑලියගොඩ පිටවීම අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ.ප්‍රදේශය හරහා ගමන් ගන්නා රියදුරන් විකල්ප මාර්ග භාවිත කිරීම හෝ ප්‍රමාදයන් බලාපොරොත්තු වීම සුදුසු බව බලධාරීන් පෙන්වා දෙයි.
















