• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොල් ලොක්කා අත්තනෝමතික පාලනයක

තමන්ගේ අසාර්ථක වූ ව්‍යාපාරය ගොඩනැගීමට තනතුර හා බලතල අවභාවිතා කරලා...

27 March 2026
in දේශීය, පුවත්
පොල් ලොක්කා අත්තනෝමතික පාලනයක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය ජනාධිපතිවරණයේදී මෙරට ජනතාව ලබාදුන් ඓතිහාසික ජනවරම සහ නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ අපේක්ෂාවන් වත්මන් රජයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බිඳවැටීමේ අවදානමකට ලක්ව තිබේ. විශේෂයෙන්ම පොල් කර්මාන්තයට අදාළ ප්‍රධාන රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් හොබවන පුද්ගලයකුගේ අදූරදර්ශී තීරණ හා පෞද්ගලික ලාභාපේක්ෂාවන් මත පදනම් වූ ක්‍රියාමාර්ග හේතුවෙන් සමස්ත පොල් නිෂ්පාදන ක්ෂේත්‍රයම මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. තමා අසාර්ථක වූ පෞද්ගලික ව්‍යාපාර ගොඩනැගීම සඳහා රජයේ තනතුර හා බලතල අවභාවිත කරන බවට අදාළ නිලධාරියාට එරෙහිව බරපතළ චෝදනා එල්ල වෙමින් පවතී.
වාර්තා වන අන්දමට, විෂයභාර අමාත්‍යවරයා සමඟ පවතින සමීප සබඳතා උපයෝගී කරගනිමින් මෙම තනතුර ලබාගෙන ඇති මොහු, සිය බලතල භාවිත කරමින් සමුපකාර අංශයට අයත් ව්‍යාපාර ද තමා යටතට ගැනීමට කටයුතු කරමින් සිටී. මීට අමතරව පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන විශේෂ බලපත්‍ර ද ලබාගනිමින් ස්වකීය ව්‍යාපාරික ජාලය ශක්තිමත් කරගැනීමට මොහු උත්සාහ දරන බව ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසක් වී ඇත. මෙවැනි හිතුවක්කාරී තීරණ හේතුවෙන් සාමාන්‍ය ජනතාවට අධික මිලකට පොල් නිෂ්පාදන මිලදී ගැනීමට සිදුව ඇති අතර, එය වත්මන් රජය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පළුදු කිරීමට ද හේතුවක් වී තිබේ.
මෙම නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳ පැමිණිලි ජනාධිපතිවරයා වෙත යොමු වීම වළක්වාලීමට කිසියම් අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවට ද සැකයක් පවතී. කෙසේ වෙතත්, අදාළ රාජ්‍ය ආයතනයේ නිලධාරීන් සහ පොල් කර්මාන්තයේ නියැලී සිටින ව්‍යාපාරික ප්‍රජාව අනතුරු අඟවන්නේ මෙම අදූරදර්ශී පාලනය තවදුරටත් ඉදිරියට ගියහොත් ඉදිරි මාස කිහිපය තුළ මෙරට පොල් නිෂ්පාදන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ඉඩ ඇති බවයි. රජයේ ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කරන මෙවැනි නිලධාරීන් සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීම බලධාරීන් සතු වගකීමකි.
උපුටා ගැනීම: විශේෂ ලියුම්කරුවෙකු විසිනි
Post Views: 2
Previous Post

අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් රස කැවිලි මිල ඉහළ නොදමන බවට සහතිකයක්

Next Post

ඉදිරි දින 51කට සෑහෙන ගුවන් යානා ඉන්ධන තොග මෙරට සතු බවට සහතිකයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉදිරි දින 51කට සෑහෙන  ගුවන් යානා ඉන්ධන තොග මෙරට  සතු බවට සහතිකයක්

ඉදිරි දින 51කට සෑහෙන ගුවන් යානා ඉන්ධන තොග මෙරට සතු බවට සහතිකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

29 March 2026
ඉරානයේ ඉහළම ආගමික නායකයෙකු වූ ආයතුල්ලා මොහොමඩ් තකි ඝාතනය කෙරේ

ඉරානයේ ඉහළම ආගමික නායකයෙකු වූ ආයතුල්ලා මොහොමඩ් තකි ඝාතනය කෙරේ

29 March 2026
චීන නෞකාවක ගිලන් වූ සේවකයෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් හදිසි මෙහෙයුමක්

චීන නෞකාවක ගිලන් වූ සේවකයෙකු බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් හදිසි මෙහෙයුමක්

29 March 2026
රුපියල් පනස්දහසක මුදල් වංචාවක්                                                                                                                                                                          සම්බන්ධයෙන් මොනරාගල ප්‍රාදේශීය                                                                                                                                                                 සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු                                                                                                                                                      අත්අඩංගුවට

රුපියල් පනස්දහසක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

29 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

36%ක බදු ප්‍රතිශතය සහ අධික නිවාඩු දින ආර්ථිකයට බාධාවක්

29 March 2026
ඉරානයේ ඉහළම ආගමික නායකයෙකු වූ ආයතුල්ලා මොහොමඩ් තකි ඝාතනය කෙරේ

ඉරානයේ ඉහළම ආගමික නායකයෙකු වූ ආයතුල්ලා මොහොමඩ් තකි ඝාතනය කෙරේ

29 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved