• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් රස කැවිලි මිල ඉහළ නොදමන බවට සහතිකයක්

27 March 2026
in දේශීය, පුවත්
අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් රස කැවිලි මිල ඉහළ  නොදමන බවට සහතිකයක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
බිස්කට්, අයිස් ක්‍රීම් සහ චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදනවල මිල ගණන් ලබන මැයි මාසය දක්වා ඉහළ නොදමන බව ලංකා රස කැවිලි හිමියන්ගේ සංගමය රජයට සහතික වී තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ ඊයේ (26) පැවති විශේෂ සාකච්ඡාවකදී එම සංගමයේ නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළහ. මැදපෙරදිග කලාපීය යුද ගැටුම් හමුවේ පවතින ගෝලීය අර්බුදය හමුවේ වුවද, උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී පාරිභෝගිකයාට සහනයක් සැලසීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වී ඇත.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දුන්නේ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම මේ මොහොතේ ජනතාවට දරාගත නොහැකි බැවින්, කර්මාන්තකරුවන් රැකගනිමින් පාරිභෝගිකයා පීඩාවට පත්වීම අවම වන ලෙස කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බවයි. කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු විසඳීමට රජය මැදිහත් වන බව පැවසූ අමාත්‍යවරයා, දුෂ්කරතා මධ්‍යයේ වුවද ජනතාව ගැන සිතා තීරණ ගැනීම පිළිබඳව සංගමයට ස්තූතිය පළ කළේය.
ලංකා රස කැවිලි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතා සඳහන් කළේ මෙම කර්මාන්තය හරහා ලක්ෂ පහකට අධික පිරිසක් වක්‍රව යැපෙන බවත්, මෙරට අවශ්‍යතාවයෙන් 95%ක්ම දේශීයව නිෂ්පාදනය කරමින් රට ස්වයංපෝෂිත කිරීමට තමන් දායක වන බවත්ය. විදුලි ගාස්තු, අමුද්‍රව්‍ය මිල සහ නැව්ගත කිරීමේ ගාස්තු ඉහළ ගියද, අලුත් අවුරුදු සමය වෙනුවෙන් දැනටමත් නිෂ්පාදන බෙදාහරිමින් පවතින බැවින් මැයි මාසය දක්වා මිල සංශෝධනයක් සිදු නොකරන බව ඔහු අවධාරණය කළේය. කෙසේ වෙතත්, මැයි මාසයෙන් පසුව පවතින ආර්ථික සාධක සලකා බලා මිල ගණන් පිළිබඳව නැවත තීරණය කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
නිෂ්පාදන බෙදාහැරීමේ කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමේදී පවතින ගැටලු විසඳා දෙන ලෙසත්, රේගුවෙන් අමුද්‍රව්‍ය නිදහස් කර ගැනීමේ ප්‍රමාදයන් අවම කර දෙන ලෙසත් කර්මාන්තකරුවෝ මෙහිදී රජයෙන් ඉල්ලීමක් කළහ. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කර දීමට රජය කඩිනමින් මැදිහත් වන බවයි.
Post Views: 25
Previous Post

මැදපෙරදිග යුද්ධය හමුවේ ලොවම බලශක්ති අර්බුදයක සිටියදී ජර්මනියේ හරිත ගම්මානයක් ස්වයංපෝෂිත වෙයි

Next Post

පොල් ලොක්කා අත්තනෝමතික පාලනයක

Editor TTV News

Editor TTV News

Next Post
පොල් ලොක්කා අත්තනෝමතික පාලනයක

පොල් ලොක්කා අත්තනෝමතික පාලනයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved