කොළඹ වරායට නැවකින් සර්පයෙකු පැමිණ ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වි තිබෙනවා
ඒම සර්පයා පාකිස්තානයේ සිට මෙරටට පැමිණි නැවක සිට ඇති බවයි වාර්තා වන්නේ.
සර්පයා අල්ලා ගැනීම සදහා අදාළ නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි එම තොරතුරු වල සදහන්ව ඇත්තේ
මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර අනෙකුත් තොරතුරු ලද සැනෙන් ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්














