• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙන් සැකකරුවන් 966ක් අත්අඩංගුවට

8 April 2026
in දේශීය, පුවත්
රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙන්  සැකකරුවන් 966ක් අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා ක්‍රියාත්මක වන ‘රටම එකට’ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ඊයේ (07) දිනය තුළ පමණක් සැකකරුවන් 966 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මත්ද්‍රව්‍ය ජාලය සහමුලින්ම මැඩපැවැත්වීමේ අරමුණින් පොලිස්පතිවරයාගේ සෘජු උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වේ. අත්අඩංගුවට ගත් පිරිස අතරින් 11 දෙනෙකු මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන අතර, තවත් පුද්ගලයන් තිදෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ඊයේ දින සිදුකළ වැටලීම්වලදී හෙරොයින් සම්බන්ධ වැටලීම් 335ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 384ක් වාර්තා වී ඇත. මීට අමතරව ගංජා ග්‍රෑම් 205ක් සමඟ තවත් වැටලීම් කිහිපයක් සිදුකර ඇති අතර මත්පෙති, කුෂ් සහ හෂීෂ් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය වර්ග සම්බන්ධයෙන් වැටලීම් 51ක් ක්‍රියාත්මක කර තිබේ. මෙම මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සහ ඒ සඳහා පවතින ඉල්ලුම අවම කිරීම ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරේ.
මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බලගැන්වීම වැනි බහුවිධ ප්‍රවේශයන් ඔස්සේ රට තුළ ව්‍යාප්තව පවතින මෙම ව්‍යසනය සහමුලින්ම මැඩපැවැත්වීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. පොලිස්පතිවරයාගේ මඟපෙන්වීම යටතේ දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම දැවැන්ත මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 8
Previous Post

සිරින් පාර්ක් බද්දේගම මෙරට සංචාරක ක්ෂේත්‍රයට සතුන් ඇසුරෙන් කෙරෙන ප්‍රතිකාර හඳුන්වා දෙයි

Next Post

කුවේට් එයාර්වේස් අප්‍රේල් 15 සිට යළි කොළඹට

Editor TTV News

Editor TTV News

Next Post
කුවේට් එයාර්වේස්  අප්‍රේල් 15 සිට යළි කොළඹට

කුවේට් එයාර්වේස් අප්‍රේල් 15 සිට යළි කොළඹට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බොහෝ ක්‍රිප්ටෝ මුදල්  වංචාවන් බවට  ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

බොහෝ ක්‍රිප්ටෝ මුදල් වංචාවන් බවට ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

1 May 2026
2026 හජ් වන්දනා සමය ඇරඹේ

2026 හජ් වන්දනා සමය ඇරඹේ

1 May 2026
විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

1 May 2026
අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොහෝ ක්‍රිප්ටෝ මුදල්  වංචාවන් බවට  ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

බොහෝ ක්‍රිප්ටෝ මුදල් වංචාවන් බවට ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

1 May 2026
2026 හජ් වන්දනා සමය ඇරඹේ

2026 හජ් වන්දනා සමය ඇරඹේ

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved